11/08/2026
🔥 සීමිත කාලයක් සඳහා පමණයි! Dialog Television සමග සුපිරි අත්දැකීමක්! 🔥
ඔබේ නිවසටම Dialog Television ගෙනෙන්න දැන් පහසු ගෙවීමේ ක්රමයටද පුළුවන්. මෙම විශේෂ දීමනාව යටතේ ඔබේ පවුලට විශ්වාසනීයම සහ ලංකාවේ අංක 1 රූපවාහිනී අත්දැකීම ලබාගන්න.
ඔබට ලැබෙන සුපිරි වාසි:
✅ දේශීය හා විදේශීය නාලිකා 80+කට අධික ප්රමාණයක නැරඹීමේ හැකියාව.
✅ ක්රීඩා, චිත්රපට සහ රසවින්දනාත්මක වැඩසටහන් රැසක් එකම තැනකින්.
✅ HD තත්ත්වයෙන් පැහැදිලිම දර්ශන අත්දැකීම.
✅ පෙර ගෙවුම් (Prepaid) මාසික Reload එක රු. 998/- ක් පමණයි.
✅ ඔබ විසින්ම පහසුවෙන් සවිකරගත හැක.
සම්බන්ධතා වියදම්:
🔸 පෙර ගෙවුම් (PREPAID): රු. 9,990/-
🔸 පසු ගෙවුම් (POSTPAID): රු. 8,990/-
මෙම විශේෂ දීමනාව අවසන් වීමට පෙර අදම අමතන්න!
☎️ Hotline: 011 7900899
📞 Direct Call: 074 3000 272 | 074 3000 450
ලංකාවේ අංක 1 රූපවාහිනියෙන් සුපිරිම රූපවාහිනී අත්දැකීමක්!