Akila nuwan

Akila nuwan technical problem solving

😁
09/02/2026

😁

ඇත්තනම්, ගැම්මට ශෙයා කරමු.. 👍👊
28/11/2025

ඇත්තනම්, ගැම්මට ශෙයා කරමු.. 👍👊

පාලම හදපු එකා උබේ හොඳම යාළුවා උනත්, උගේ බාස් වැඩ ගැන කොච්චර ශුවර් උනත්, ස්වභාදහම විස්වාස කරන්න බෑ බන්.. 😂අති දක්ෂ  ඉන්ජි...
28/11/2025

පාලම හදපු එකා උබේ හොඳම යාළුවා උනත්, උගේ බාස් වැඩ ගැන කොච්චර ශුවර් උනත්, ස්වභාදහම විස්වාස කරන්න බෑ බන්.. 😂

අති දක්ෂ ඉන්ජිනේරුවො හදපු පාලන් පවා ගලවගෙන අකුලගෙනම ගිහින්..

පරිස්සම් වෙයන්..❤️

28/11/2025

සියළු දෙනා ආරක්ෂා වේවා.. ❤️

28/11/2025

ස්වභාදහමෙන් ආරක්ෂා වෙන්න තැනක් ලෝකේ කොහේවත් නෑ.
හැකි සෑම අයුරින් අන් අයට උදව් වෙන්න.

දවසක ඔබටත් උදව් ඕන වෙයි. ❤️

28/11/2025

අනේ මන්ද මේවට මොනව කියන්නද කියලා.. 🤔
අනුරාධපුර ලු..

28/11/2025

ඒ ගැම්ම... 🤜🤛💪❤️

ගෙනියන්න බැරිනම් දම්වැල හරි ලිහලා යන්න. ❤️🙁කුරුල්ලන්, හාවුන් හෝ කූඩුවල සිටින සුරතලුන්ගේ කූඩු විවෘත කර තබන්න. වසා දැමූ කූ...
28/11/2025

ගෙනියන්න බැරිනම් දම්වැල හරි ලිහලා යන්න. ❤️🙁

කුරුල්ලන්, හාවුන් හෝ කූඩුවල සිටින සුරතලුන්ගේ කූඩු විවෘත කර තබන්න. වසා දැමූ කූඩුවක් තුළ ඔවුන් ජලයට හිරවී මිය යාමට ඉඩ තියන්න එපා.

අපා ,දෙපා, සිවුපා සියළුම සත්ත්වයන්ට මේ විපතින් දිවි ගලවා ගන්න හැකි වේවා.!🙏🏻❤️
28/11/2025

අපා ,දෙපා, සිවුපා සියළුම සත්ත්වයන්ට මේ විපතින් දිවි ගලවා ගන්න හැකි වේවා.!🙏🏻❤️

කන්දක් නැගපන් පල්ලම ගැන උඹ හිතන්නෙපා... ගමනක් පලයන් වංගු ගැටිති ගැන බලන්නෙපා... උබටත් ලස්සන natural AI එඩිටක් ඕනනම් phot...
15/11/2025

කන්දක් නැගපන් පල්ලම ගැන උඹ හිතන්නෙපා...
ගමනක් පලයන් වංගු ගැටිති ගැන බලන්නෙපා...

උබටත් ලස්සන natural AI එඩිටක් ඕනනම් photo එක මගේ whatsapp එකට දාපන්.... 😉

Address

213 A, Thennahena, Pitabeddara, Matara
Pitabeddara
81450

Website

Alerts

Be the first to know and let us send you an email when Akila nuwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share