22/08/2026
🛑ISO සහතිකය ලත් ගිනි ආරක්ෂිත (Fire resistant) වයරය සන්නාම හයකින් වෙළෙඳපොළට එනු ලබයි.
fire guard යනු මාර්කටින් නාමයක් පමණයි. මිළ සසඳා බලා වෙනස වටහා ගන්න.
✅Fire Guard - ACL
✅Fire shield - Kelani
✅Fire Protect - Sierra
✅Fire shield - Orange
✅Flame Guard - SR Cable
✅Flame Shield - Sun Cable