BrightWay College

BrightWay College Computer School

🗣️ SPOKEN ENGLISH පන්ති ආරම්භය! ✨ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් කතා කරන්න කැමතිද?එහෙනම් මේ ඔබටමයි!📚 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍ර...
06/08/2026

🗣️ SPOKEN ENGLISH පන්ති ආරම්භය! ✨

ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් කතා කරන්න කැමතිද?
එහෙනම් මේ ඔබටමයි!
📚 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා
🎯 වයසට හා මට්ටමට ගැළපෙන ක්‍රමවේදයකින් ඉගැන්වීම.
මෙම පන්තිය තුළින් ඔබට,

✅ ඉංග්‍රීසි නිවැරදි උච්චාරණය
✅ එදිනෙදා ජීවිතයට අවශ්‍ය Spoken English
✅ වාක්‍ය ගොඩනැගීමේ හැකියාව
✅ විශ්වාසයෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීම
✅ සරල හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් ඉක්මන් ප්‍රගතිය

👩‍🏫 මෙහෙයවීම: ආලෝකා ටීචර්
🏫 ස්ථානය: BrightWay College – පැලටියාව
📞 වැඩි විස්තර සඳහා:
076 0134039 | 076 4794077

🌟 "English කතා කරන්න බය වෙන්න එපා... අදම අපිත් එක්ක එකතු වෙලා ඔබේ අනාගතයට නව අවස්ථාවක් විවර කරගන්න!"

📚🎒 2027 වර්ෂයේ 1 ශ්‍රේණියට යන පුංචි දූ පුතුන් සඳහා සුභ ආරම්භයක්! 🌟💫දෙවන කණ්ඩායම ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන ශක්තිමත් පදනමකි...
06/08/2026

📚🎒 2027 වර්ෂයේ 1 ශ්‍රේණියට යන පුංචි දූ පුතුන් සඳහා සුභ ආරම්භයක්! 🌟

💫දෙවන කණ්ඩායම

ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන ශක්තිමත් පදනමකින් ආරම්භ කරන්න.

✨ BrightWay COLLEGE - පැලටියාව මඟින් දැන් පහත විෂයයන් සඳහා නව පන්ති ආරම්භ කරයි.
📖 සිංහල
➕ ගණිතය
🌿 පරිසරය
🔤 English
📝 දෙමළ

🗓️ ආරම්භය : 2026 අගෝස්තු 22 (සෙනසුරාදා)
🕙 වේලාව : පෙ.ව. 10.00
📍 ස්ථානය : BrightWay COLLEGE - පැලටියාව

✅ පාසල් අධ්‍යාපනයට ශක්තිමත් පදනමක්
✅ කියවීම, ලිවීම හා ගණනය නිවැරදිව
✅ කුඩා කණ්ඩායම් තුළ පුද්ගලික අවධානය

📞 විමසීම් : 076 013 4039
අදම ඔබේ දරුවා ලියාපදිංචි කරන්න! 💙📚🌈

Whatsapp සමූහය සදහා සම්බන්ධ වීමට පහත link එක මත click කරන්න..

https://chat.whatsapp.com/K9wKkTx3ExjCy2wpvJRjHd?s=cl&p=a&ilr=1

2027 වර්ෂයේ සා/පෙළ විභාගයට මුහුණ දෙන අපේ ළමයි...♥️❤️ එකම පන්තිය... එකම ගමන... ලස්සන වෙනසක්! ❤️ ✨2023 දෙසැම්බර් මාසයේ 07 ...
25/07/2026

2027 වර්ෂයේ සා/පෙළ විභාගයට මුහුණ දෙන අපේ ළමයි...♥️

❤️ එකම පන්තිය... එකම ගමන... ලස්සන වෙනසක්! ❤️

✨2023 දෙසැම්බර් මාසයේ 07 ශ්‍රේණියේ සිසුන් සමඟ ආරම්භ වූ මේ ගමන...
අද ඔවුන් 2026 වසරේ 10 ශ්‍රේණියේ දක්ෂ සිසුන් ලෙස ඉදිරියට ගමන් කරනවා.

📚වසර තුනක් පුරා එකට ඉගෙනගෙන, එකට වර්ධනය වෙමින්, එකිනෙකාගේ සිහින සැබෑ කරගැනීමට කැපවුණු මේ දරුවන් ගැන අපි සැබවින්ම ආඩම්බර වෙමු. ❤️

💫මෙය සංඛ්‍යාවක වර්ධනයක් පමණක් නොවෙයි... එය දෙමාපියන්ගේ විශ්වාසය, දරුවන්ගේ කැපවීම සහ අපගේ නොනවතින උත්සාහයේ ප්‍රතිඵලයකි. 🙏

අපව විශ්වාස කළ දෙමාපියන්ටත්, කැපවීමෙන් ඉගෙනගත් අපේ ආදරණීය දරුවන්ටත් හෘදයාංගම ස්තූතියි♥️

"පන්තියක් කියන්නේ විෂය පමණක් උගන්වන තැනක් නොවෙයි... දරුවන්ගේ අනාගතය ගොඩනඟන තැනක්."
BrightWay COLLEGE – පැලටියාව 💙
"අද ඉගෙන ගන්නා දරුවා... හෙට ජයග්‍රාහකයා!" 🌟

💻 6-11 ශ්‍රේණි සිසුන් සඳහා ICT පන්ති ! 📍දරුවාට ICT විෂය විභාගයට පමණක් නොව, අනාගතයටත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදෙන්න අද...
24/07/2026

💻 6-11 ශ්‍රේණි සිසුන් සඳහා ICT පන්ති !

📍දරුවාට ICT විෂය විභාගයට පමණක් නොව, අනාගතයටත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදෙන්න අදම අප සමඟ එක්වන්න!

📌 පන්තියේ විශේෂත්වයන්

✅ සරල හා පහසු ඉගැන්වීම
✅ 100% ප්‍රායෝගික ක්‍රියාකාරකම්
✅ Computer භාවිතයෙන් සෘජු පුහුණුව
✅ පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ නිබන්ධන, ප්‍රශ්න පත්‍ර හා පුනරීක්ෂණ
✅ සියලුම සිසුන් කෙරෙහි විශේෂ අවධානය

🗓️ පන්ති කාලසටහන
🔹 06 ශ්‍රේණිය – සෙනසුරාදා | පෙ.ව. 8.00 – 10.00
🔹 07 ශ්‍රේණිය – ඉරිදා | සවස 4.30 – 6.30
🔹 08 ශ්‍රේණිය – බදාදා | සවස 2.30 – 4.30
🔹 09 ශ්‍රේණිය – බදාදා | සවස 4.30 – 6.30
🔹 10 ශ්‍රේණිය – බ්‍රහස්පතින්දා | සවස 3.30 – 6.30

👩‍🏫 මෙහෙයවීම: දේවින්දි ටීචර්

📍 BrightWay COLLEGE – පැලටියාව
📞 විමසීම් හා ලියාපදිංචිය: 076 013 4039

🌟 අදම ලියාපදිංචි වී ICT විෂයයේ සාර්ථකත්වයට ඔබේ දරුවාගේ පළමු පියවර තබන්න! 💙

📘 6–11 ශ්‍රේණි දරුවන් සඳහා ඉංග්‍රීසි පන්ති!✨📍ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, පාසල් විභාගවල මෙන්ම දෛනික ජී...
24/07/2026

📘 6–11 ශ්‍රේණි දරුවන් සඳහා ඉංග්‍රීසි පන්ති!✨

📍ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනඟා, පාසල් විභාගවල මෙන්ම දෛනික ජීවිතයේත් විශ්වාසයෙන් ඉදිරියට යාමට ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙන්න...

👨‍🏫 මෙහෙයවීම: මලිත් සර්
🏫 ස්ථානය: BrightWay COLLEGE – පැලටියාව

🗓️ පන්ති වේලාවන් 🔹 6/7 ශ්‍රේණි – සිකුරාදා | ප.ව. 2.30 – 4.30
🔸 8/9 ශ්‍රේණි – බ්‍රහස්පතින්දා | ප.ව. 4.30 – 6.30
🔹 10 ශ්‍රේණිය – සිකුරාදා | ප.ව. 4.30 – 6.30
✅ පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින්
✅ Grammar, Writing, Reading & Spoken English සඳහා විශේෂ අවධානය
✅ ගුණාත්මක ඉගැන්වීම රටාව
📞 වැඩි විස්තර සඳහා: 076 0134039
✨ අදම ඔබේ දරුවා ලියාපදිංචි කර ඉංග්‍රීසි දැනුමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න!

✨ "ඉගෙන ගනිමු... ප්‍රායෝගිකව අත්දකිමු... විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගනිමු!"💻 10 ශ්‍රේණිය ICT පන්ති 💻🎯 අදම එක්වන්න! O/L ICT ...
23/07/2026

✨ "ඉගෙන ගනිමු... ප්‍රායෝගිකව අත්දකිමු... විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගනිමු!"

💻 10 ශ්‍රේණිය ICT පන්ති 💻

🎯 අදම එක්වන්න! O/L ICT විෂයෙහි ඉහළ ප්‍රතිඵලයක් සඳහා නිවැරදි මඟපෙන්වීම.

🖥️ ICT ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින්
📚 සරල හා පහසු ක්‍රමවලින් පාඩම් පැහැදිලි කිරීම
📝 වාර විභාග සහ O/L ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
📄 වැඩපත්‍රිකා, නිබන්ධන සහ අමතර අභ්‍යාස
🎯 සෑම සිසුවෙකුටම වෙනම අවධානය යොමු කරමින් ප්‍රගති පිරික්සුම්
👩‍🏫 මෙහෙයවීම : දේවින්දි ටීචර්
🏫 BrightWay COLLEGE
📞 විමසීම් : 076 013 4039

📚 09 ශ්‍රේණිය ගණිතය පන්ති📚ගණිතය විෂයය පහසුවෙන් හා නිවැරදි ක්‍රම මගින් ඉගෙන ගනිමු ✨🔹 09 ශ්‍රේණිය පාසල් විෂය නිර්දේශයට අදා...
20/07/2026

📚 09 ශ්‍රේණිය ගණිතය පන්ති📚

ගණිතය විෂයය පහසුවෙන් හා නිවැරදි ක්‍රම මගින් ඉගෙන ගනිමු ✨

🔹 09 ශ්‍රේණිය පාසල් විෂය නිර්දේශයට අදාළව
🔹 පාඩම් පැහැදිලි කිරීම, ප්‍රශ්න සාකච්ඡා කිරීම හා විභාගයට සූදානම් කිරීම
📅 සෑම සිකුරාදා දිනකම
⏰ ප:ව: 4.00 සිට ප:ව: 6.00 දක්වා
🏫 BrightWay COLLEGE - පැලටියාව
👨‍🏫 මෙහෙයවීම: රොහාන් සර්

📞 විමසීම්: 076 0134039
🌟 අදම එක්වන්න... ගණිතයේ දක්ෂතාවය වර්ධනය කරගන්න! 🌟

🔬 09 ශ්‍රේණිය විද්‍යාව පන්ති🔬විද්‍යාව විෂයය සරලව, පැහැදිලිව හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ඉගෙන ගනිමු... 🌱📚 09 ශ්‍රේණිය විද්‍...
20/07/2026

🔬 09 ශ්‍රේණිය විද්‍යාව පන්ති🔬

විද්‍යාව විෂයය සරලව, පැහැදිලිව හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ඉගෙන ගනිමු... 🌱

📚 09 ශ්‍රේණිය විද්‍යාව
📅 සෑම ඉරිදා දිනකම
⏰ ප:ව: 6.00 සිට ප:ව: 8.00 දක්වා
🏫 BrightWay COLLEGE - පැලටියාව
👨‍🏫 මෙහෙයවීම තිලංග සර්

විමසීම් : 076 0134039

✨ නිවැරදි මඟපෙන්වීම සමඟ විද්‍යාව විෂයේ දැනුම හා හැකියාවන් වර්ධනය කර ගනිමු.

📌 ඔබගේ දරුවාගේ අධ්‍යාපනික ජයග්‍රහණය සඳහා අදම එක්වන්න...

20/07/2026

💻 2,3,4,5 ශ්‍රේණි දරුවන් සඳහා ICT පන්ති 💻

අනාගතයට අවශ්‍ය ඩිජිටල් දැනුම අද සිටම ගොඩනඟමු! 🌟
අපගේ ICT පන්ති තුළින්,
✅ පරිගණක මූලික දැනුම
✅ Microsoft Paint චිත්‍ර ඇඳීම
✅ Word හා Typing කුසලතා
✅ විනෝදජනක ක්‍රියාකාරකම් සමඟ ඉගෙනීම

🎯 සරල ක්‍රමවලින්, දරුවන්ට තේරෙන ආකාරයට ඉගැන්වීම.
🎯 න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුව එකට.
📚 BrightWay COLLEGE – පැලටියාව
📞 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
076 0134039

🇯🇵 ජපානයට නිවැරදි මාර්ගයෙන් යාමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🌱Brightway අධ්‍යාපන ආයතනය සමඟජපානයේ සිට සජීවීව මෙහෙයවනු ලබන🌾...
20/07/2026

🇯🇵 ජපානයට නිවැරදි මාර්ගයෙන් යාමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🌱

Brightway අධ්‍යාපන ආයතනය සමඟ
ජපානයේ සිට සජීවීව මෙහෙයවනු ලබන
🌾 SSW Agriculture පාඨමාලාව (සිංහල මාධ්‍යයෙන්)

👩‍🏫 දේශක:
දැහැමි අනුරාධා
🎓 B.A. – University of Kelaniya
📜 JFT Pass | JLPT N3

✨ ජපානයේ සැබෑ අත්දැකීම් සමඟ
SSW Agriculture විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික උපදෙස් සහ විභාගයට අදාළ මඟපෙන්වීම් එකම පාඨමාලාවකින් ලබාගන්න.

💻 ONLINE CLASS

📞 වැඩි විස්තර සඳහා:
🇱🇰 +94 76 479 4077
🇯🇵 +81 70-9192-7275
🇯🇵 +81 80-1621-8313

🌸 ජපානයේ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න…
අදම Brightway අධ්‍යාපන ආයතනය සමඟ එකතු වන්න!

Address

Pelatiyawa (පංසල හන්දිය )
Polonnaruwa

Opening Hours

Monday 14:00 - 20:00
Tuesday 14:00 - 20:00
Wednesday 14:00 - 20:00
Thursday 14:00 - 20:00
Friday 14:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when BrightWay College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share