Dharshana Group

Dharshana Group Group of Technology Solutions
Photocopy King Of Sri Lanka
Sri Lanka's 1st Photo Copy Repairing Class

29/07/2026
02/07/2026

රැකියා ඇබෑර්තු................

1. අප ආයතනයේ තවත් ඇබෑර්තු කිහිපයක් ඇත.
2. බඳවා ගන්නා දින වන විට වයස 16 - 30 අතර විය යුතුයි.
3. පුහුණු, නුපුහුණු, සේවක, සේවිකා ඕනෑම අයෙක් එකම වැටුප් සහිතව බඳවා ගන්නවා. කෙනාගෙන් කෙනාට වැටුප වෙනස් වෙන්නෙ නැහැ.
4. රාගම පොටෝකොපි සෙන්ටර් එකකි. ශාඛා ගණන තුනකි. ඇලපිටිවෙල ශාඛාව, තලගොල්ල ශාඛාව සහ වැලිසර ශාඛාව. හතර වන ශාඛාව ලෙස කඳාන ශාඛාව කඳාන දුම්රියපොල අසල ඉතා ඉක්මනින්ම විවෘත කිරීමට නියමිතයි.
5. ඉක්මනින්ම බදවා ගන්නවා.
6. හැම මාසෙම නිවාඩු 10 ක් හිමි වේ. සේවය කල යුත්තේ දින 20 ක් පමණි. එනම් සෑම දින දෙකකටම පසු දිනක නිවාඩුවක් හිමි වේ. අවශ්‍යනම් හැම මාසයකම එක පිට දින 5 ක නිවාඩුවක් ලබා ගැනීමේ පහසුකම ඇත.
7. සේවකයින් අතර නිවාඩු දින හුවමාරු කර ගැනීමේ පහසුකම තිබෙන නිසා ඔබට කැමති ඕනෑම දිනයක අනෙක් සේවකයින් සමඟ කතාබහ කර නිවාඩු දින වෙනස් කර ගැනීමේ පහසුකම තිබේ. එම නිසා Absent වීමට හෝ වැටුප් කප්පාදුවකට ලක්වීමෙන් තොරව හැම මාසෙම මුළු වැටුප ලබා ගැනීමට හැකියාව ලැබේ.
8. අධ්‍යාපන කටයුතු අවසන් කල අය විය යුතුයි. නිවාඩු මාරු කර ගැනීමේදී ගැටළු ඇති වන නිසා අමතර පන්ති යෑම වෙනුවෙන් නිවාඩු ලබාගන්න බැහැ. ඒ නිසා අමතර පන්ති නොමැති අය පමණයි අපි බඳවා ගන්නෙ.
9. සේවා කාලය 8AM-8PM වේ. එහෙත් දිනකට වැඩ කරන්න තියෙන්නෙ සාමාන්‍යයෙන් උපරිම පැය 6 ක් 7 ක් වගේ කාලයක් පමණයි. එක දිගට වැඩ කරන්න නැහැ. අතිකාල, දිරි දීමනා, ටාගට් බෝනස් හෝ Night Duty නැත.
10. දැනට සේවිකාවන් 12 දෙනෙක් සහ සේවකයින් 3 දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම වයස 16-27 අතර අය.
11. ඔයා දුරක ඉන්න කෙනෙක්නම් වීඩියෝ කෝල් එකකින් ඉන්ටවීව් කරන්නත් පුළුවන්. නැතිනම් අප ආයතනයට පැමිණ ඉන්ටවීව් එකකට මුහුණ දෙන්නත් පුළුවන්.
12. අධ්‍යාපන සුදුසුකම්, ඉංග්‍රීසි, පරිගණක දැනුම හෝ පලපුරුද්ද අවශ්‍ය වෙන්නෙ නෑ.
13. මහත, තරබාරු අයව, ටැටූස් ගහපු අයව, නහය හෝ මුහුණේ වෙනත් තැන් වලට කරාඹු දාපු අයව ගන්නෙ නෑ. කොණ්ඩය රතු හෝ නිල් වැනි ඉතා තද වර්ණ වලින් පාට කරන්න බැහැ. චාම් ලා වර්ණ ගැටළුවක් නැහැ. අප බලාපොරොත්තු වන්නේ Office Personality එකක් සහිත Staff එකකි.
14. ඇදුම විය යුත්තේ ඩෙනිම් හෝ දිග කලිසම සමග සුදුසු Top එකක්. ගවුමක්, සායක් හෝ කොට කලිසම් අදින්න බැහැ. මාසයක් සේවය කල පසුව ආයතනයේ ටීෂර්ට් ලබා දෙනව.
15. ඉතා හොදින් සිංහල කතා කිරීමට, ලිවීමට හා කියවීමට හැකි විය යුතුයි. වෙනත් භාෂා දැනුම අවශ්‍ය නැත.
16. විනීත, සංවර සේවක සේවිකාවන් විය යුතුයි.
17. දින කිහිපයක් ඇතුලත බදවා ගන්නවා. ඒ නිසා ඉක්මන් කල යුතුය. එහෙත් ඉල්ලුම් කරන පිරිස වැඩිනම් බඳවා ගැනීම් ප්‍රමාද වෙන්නත් පුළුවන්. එවිට බඳවා ගන්නාතුරු අපගේ Waiting List එකට ඔබේ නම ඇතුලත් වන අතර එම List එකේ ඔබ සිටින අනුපිලිවෙල අනුව සතියකින් හෝ මාස කිහිපයකින් හෝ ඔබට මෙම රැකියාව සඳහා ඇතුලත් වීමේ අවස්ථාව හිමි විය හැක.
18. අප ආයතනය වසර 23 කට වැඩි ඉතිහාසයක් ඇති ආයතනයකි (ආරම්භය 2003 ජනවාරි).
19. ඉහත කරුණු වලට එකඟනම් සහ ගැලපේනම් ඉක්මනින්ම බදවා ගැනීම සඳහා NIC Copy එකක් සහ Normal Photo එකක් WhatsApp කරන්න.
20. අප විසින් ඉදිරියේදී තවත් නව ශාඛා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නිසා වරකට එක්කෙනා දෙන්න බැගින් බදාවා ගනිමින් Staff එක විශාල කිරීමට බලාපොරොත්තු වෙනවා. පුහුණු කිරීම අපහසු නිසා එකවර විශාල පිරිසක් බඳවා ගන්නෙ නැහැ.
21. අප ආයතනයේ නිල වෙබ් අඩවිය http://dg.lk

🔥වැටුප් පහත පරිදි වේ.
1. මුල් මාස තුනේ වැටුප මසකට රු.50,000 කි.
2. ඊලග මාස හයේ වැටුප මසකට රු.55,000 කි.
3. ඉන්පසු සෑම මසකම වැටුප රු.60,000 කි.
(ඉහත සඳහන් වැටුප් මට්ටම දක්වා ගමන් කිරීමේ අවස්ථාව අපගේ සෑම සේවකයෙකුටම අනිවාර්යයෙන්ම හිමි වේ. එහෙත් පහත සඳහන් වැටුප් මට්ටම් දක්වා ඔබ ගමන් කරන්නේ ඔබගේ දක්ෂතාවය සහ හැකියාව මත පමණි. දැනට පහත සඳහන් වැටුප් මට්ටම් ලබාගන්නා අපගේ සියලුම සේවකයින්ද ඉහත පිලිවෙලෙහි සඳහන් වැටුප් මට්ටම් අනුපිලිවෙලින් පසු කර ආ අයයි. අප ආයතනය කිසිඳු විටෙක මෙම අනුපිලිවෙලට පිටතින් සේවක බඳවා ගැනීම් සිදු කරන්නේ නැත)
4. Executive රු.65,000
5. Assistant Manager රු.75,000
6. Manager රු.100,000

078 488 8188

වැලිසර නවතම ශාඛාව 0713579698
19/06/2026

වැලිසර නවතම ශාඛාව 0713579698

19/04/2026

අපිනම් මේ වැඩේ ඇත්තටම කරල තියෙනව. යස පාඩම ඕකුන්ට..........😂😂😂

මට ඔයත් එක්ක තරහක් නෑ දුවේ.......... ඔයා ගෑණු ළමයෙක්.......... මේ වගේ Comments ඔයාට දැන් ගැලපෙන්නෙ නෑ......... ඔයා මගෙ අ...
07/04/2026

මට ඔයත් එක්ක තරහක් නෑ දුවේ.......... ඔයා ගෑණු ළමයෙක්.......... මේ වගේ Comments ඔයාට දැන් ගැලපෙන්නෙ නෑ......... ඔයා මගෙ අසල්වැසියෙක් නිසාම නෙමෙයි....... ඔයා දැන් පරණ රස්සාව නතර කරල ඔයාගෙම අලුත් ගමනක් යන කෙනෙක්නෙ......... ඔව් ඔයා එතන (මම හිතනව මම තැන කියන එක හොද නෑ කියල) වැඩ කරන කාලෙත් ඔයා එච්චර එන්න අයියෙ කිව්වත් මම ආවෙ නැත්තෙ මම පුරුද්දක් විදියට ඕව අස්සෙ රිංගන්නෙ නැති නිසා මිසක් ඔයාගෙ අඩුවක් නිසා නෙමෙයි...... මම සමනලයෙක් නිසත් නෙමෙයි........ ඔයා ඒ තරහ දැන්වත් අමතක කරල දාන්න....... මොකද දැන් ඔයා ඒ දුක්කිත ජීවිතෙන් අයින් වෙලානෙ තියෙන්නෙ........ හරි කමක් නෑ...... ඔයා මේ දාන කමෙන්ට්ස් ගැන මට කිසිම තරහක් නෑ....... ඔයාගෙ චරිතය ගැන දැන්වත් හිතන්න......... ඉස්සර හිතන්න බැරි වෙන්න ඇති ඔයාට තිබුන අඟහිඟකම් නිසා...... දැන්වත් මේ කියන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න........ ඔයාට බුදු සරණයි...... Shakila Udeshika

Faceබු #කිය හැදුවෙම ☎️🐍 චූන් කරන්න කියල ඔයා දන්නවද? මේ සමාජෙ ජීවත් වෙනකොට අපිට විවිධ ප්‍රශ්න හිත් රිදවීම් එනව. සමහර වෙලා...
05/04/2026

Faceබු #කිය හැදුවෙම ☎️🐍 චූන් කරන්න කියල ඔයා දන්නවද?

මේ සමාජෙ ජීවත් වෙනකොට අපිට විවිධ ප්‍රශ්න හිත් රිදවීම් එනව. සමහර වෙලාවට තව කෙනෙක් ගැන ලොකු තරහක් එනව. එතකොට ඇත්තම පිරිමි ටික කරන්නෙ කෙලින්ම අදාල කෙනාව හම්බ වෙන්න ගිහින් මූණටම අහල කතා කරනව මෙන්න මේ ගැටළුව ගැන මොකද කියන්නෙ කියල. ඒත් ඉතිං හැමෝම පිරිමි නෙමෙයිනෙ. පිරිමි වගේ ඉපදුනත් හැමෝගෙම ඇගේ ඒ පිරිමි ගතිය නෑ. එයාල එහෙම ගිහින් මූණට කතා කරන්න පණ බයයි. ඒත් ඉතිං එයාලගෙ පීඩනය පිට කරන්න ක්‍රමයක් තියෙන්නත් ඕනනෙ. ඒ අය සඳහා තමයි මේ අවකාශය විවෘත කරල තියෙන්නෙ. මේක ඇතුලෙ කොච්චර රැගුවත්, කොච්චර ලොකු ටෝක් දුන්නත් බයවෙන්න දෙයක් නැහැ. කිසිම ගැටළුවක් නැතුව බේරිල ඉන්න පුළුවන්. ඉතිං ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් ඒ විදියෙ කොන්ද පණ නැති ☎️🐍 ටික දැන් පහලින් බැනල මට විරුද්ධව Comments දාන හැටි. අපිනම් හැංගිල Page හදාගෙන නෑ. ඇත්තම දුරකතන අංක, ඇත්තම ලිපිනයන් සහ ඇත්තම Locations දාල තමයි මේ Page හදල තියෙන්නෙ. ඉතිං ඔයා කොන්ද පණ තියෙන සැබෑ පිරිමියෙක්නම් එන්න අපෙ ආයතනයකට. ඇවිල්ල මේ ගැන කතා කරන්න. නිකං බොරුවට පාළු ගෙයි වලං බිදින ☎️🐍 ක් වෙන්න එපා.............😂😂😂

04/04/2026

ෆේස්Book ප අවුස්සල ගන්න ආතල් එක පාරෙ යන පි #සෙක් අවුස්සලවත් ගන්න බෑ අප්ප😂😂😂

හිතවත් Faceබුක් පම් #කයනි. රු.2,000 කින් ඇරඹුන දර්ශන ගෲප් ආයතනය වසර 23 ක් තිස්සේ ගොඩනැගුනේත් අද වන විට කෝටි දෙකකට අධික ව...
04/04/2026

හිතවත් Faceබුක් පම් #කයනි. රු.2,000 කින් ඇරඹුන දර්ශන ගෲප් ආයතනය වසර 23 ක් තිස්සේ ගොඩනැගුනේත් අද වන විට කෝටි දෙකකට අධික වත්කම් සහිත ව්‍යාපාරයක් බවට පත් වුනේත් එහි ඇති අද්විතීය අසමසම සේවාව නිසා මිස තොපගේ #කේ කමෙන්ට්ස්, ලයික්ස් හෝ රීවිව්ස් වලින් නොවන බව නැවතත් දැනුම් දෙමි.................... 😂😂😂

I've just reached 5K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
03/04/2026

I've just reached 5K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Address

Elapitiwela
Ragama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94784888188

Website

Alerts

Be the first to know and let us send you an email when Dharshana Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dharshana Group:

Shortcuts

Share