Tech Client Yt

Tech Client Yt Technology 2.0 🔥

📌Torrent direct download කරගන්න📌Speed limit නැති GB limit නැති සුපිරිම ක්‍රමයක් මෙන්න🔥 📌Tutorial - https://youtu.be/k6Mf...
15/07/2022

📌Torrent direct download කරගන්න
📌Speed limit නැති GB limit නැති සුපිරිම ක්‍රමයක් මෙන්න🔥
📌Tutorial - https://youtu.be/k6MfQWMIoIM

🔹Iphone එකට Data card එකක් දාල TikTok ගිය ගමන් ඩේටා ඉවර වෙනවද?🔹Ios update එක දාන්න ඩේටා මදි ද?🔹Youtube 720p වීඩියෝ එකක්ව...
30/04/2022

🔹Iphone එකට Data card එකක් දාල TikTok ගිය ගමන් ඩේටා ඉවර වෙනවද?
🔹Ios update එක දාන්න ඩේටා මදි ද?
🔹Youtube 720p වීඩියෝ එකක්වත් බලන්න පුලුවන්ද ඩේටා ඇතිද?

🟢Internet එකේ ඕනම වැඩක් කරන්න high speed unlimited ඩේටා තිබ්බොත් හොදයි නේද?එහෙනම් යට ලිංක් එකෙන් ගිහින් video එක බලන්න🔥

https://youtu.be/um06NiL4N2Y

සැනින් එසැනින් news බලන්න හෙළකුරු එසැණ Telegram channel එකට ජොයින් වෙන්න💯Link - https://t.me/HelakuruEsana
23/10/2021

සැනින් එසැනින් news බලන්න හෙළකුරු එසැණ Telegram channel එකට ජොයින් වෙන්න💯

Link - https://t.me/HelakuruEsana

Google සමාගම තම නවතම Android සංස්කරණය වන Android 12 නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි ✅
05/10/2021

Google සමාගම තම නවතම Android සංස්කරණය වන Android 12 නිල වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි ✅

AMD සමාගම MediaTek සමාගම සමඟ හවුල්ව Mobile Processor වෙලඳපලට පිවිසීමට සූදානම් වන බව හෙළිවේ.
30/09/2021

AMD සමාගම MediaTek සමාගම සමඟ හවුල්ව Mobile Processor වෙලඳපලට පිවිසීමට සූදානම් වන බව හෙළිවේ.

💠ලැග් නොවී Game ගහන්න මෙන්න හැමෝම හොයන Gaming OS එක...💠PUBGm/ FreeFire/ COD / PC Games ප්ලේ කරන්න සුපිරියක්...මෙන්න ලිංක...
21/09/2021

💠ලැග් නොවී Game ගහන්න මෙන්න හැමෝම හොයන Gaming OS එක...
💠PUBGm/ FreeFire/ COD / PC Games ප්ලේ කරන්න සුපිරියක්...

මෙන්න ලිංක් එක -

https://youtu.be/SZNRHrBZXY8

To get super fast gaming experience use this windows versionand there is no any security or privacy issue...,________________________________________________...

Windows 10 pro /11 KeysKey: 32XJ7-XNTVK-PR3DH-FVDCX-H6DGTKey: 338BW-MN2B3-BFXXT-K9FDR-369TTKey: 3XM76-NBJCD-D7DMP-RBYGC-...
13/09/2021

Windows 10 pro /11 Keys

Key: 32XJ7-XNTVK-PR3DH-FVDCX-H6DGT
Key: 338BW-MN2B3-BFXXT-K9FDR-369TT
Key: 3XM76-NBJCD-D7DMP-RBYGC-2DKTT
Key: JXMRN-29JFC-4P3XR-GYQC9-BKMP6
Key: 6THN6-B2RBW-J296H-GVRQW-F3KTT

ගොඩක් අයට වැදගත්වන website කීපයක්👇◼️ www.synthesia.io - AI face and Voice (Free)◼️ www.quizlet.com - ප්‍රශ්න වලට උත්තර (...
13/09/2021

ගොඩක් අයට වැදගත්වන website කීපයක්👇

◼️ www.synthesia.io - AI face and Voice (Free)

◼️ www.quizlet.com - ප්‍රශ්න වලට උත්තර (Limit)

◼️ www.vocalremover.org - සිංදුවක Music and Voice එක වෙනම වෙන් කරලා Download කර ගන්න පුලුවන් (Free)

◼️ www.panzoid.com - Youtube Intro හදන්න පුලුවන් (Free)

◼️ www.unscreen.com - Video වල Background Remove කරනවා (Free)

◼️ www.pixabay.com - Photos, Videos, Music, Illustrations, Vectors, Sound Effects Download කර ගන්න පුලුවන්. (Free)

◼️ www.remove.bg - Image වල Background Remove කරනවා (Free)

◼️ www.playphrase.me - අපිට අවශ්‍ය වචනය දුන්නහම ඒ වචන තියෙන දෙබස් Auto දෙනවා Film and Video වල තියෙන (Free)

◼️ www.onlinecourses.ooo - Udemy free course හොයා ගන්න පුලුවන් (Free)

◼️ www.illlustrations.co - Vector image (Free)
◼️ www.answerthepublic.com - Keyword එක දුන්නහම මිනිස්සු Google එකේ අහන ප්‍රශ්න දෙනවා. (Free)

◼️ www.hashtagstack.com - Popular Hashtag හොයන්න පුලුවන් (Free)

◼️ www.webzrank.com - OnPage SEO Tester එකක් Free PDF Report එකක් විදිහට ගන්න පුලුවන්. (Free)

◼️ www.yourwebrank.com - තමන්ගෙ Site එක සම්පුර්ණයෙන්ම Google , Bing වගේ Search Engine වල Place වෙලා තියෙන්නේ තැන බලා ගන්න පුලුවන්. (Free)

◼️ www.vo.codes - අපි දෙන ඕනේම ජේදයක් ලෝකේ ඉන්න ජනප්‍රිය අයගෙ Voice වලින් Convert කරලා දෙනවා. (Free)

◼️ www.tailorbrands.com - Logo design (Free)

◼️ www.cleanpng.com - PNG Image (Free)

◼️ www.contentdrips.com - Canva වගේ එකක්. (Free)

◼️ www.yout.com - අපිට අවශ්‍ය Time Frame එක Download කරගන්න පුලුවන් සම්පුර්ණ Youtube Video එක Download කර ගන්නේ නැතිව. (Free)

◼️ www.simplified.app - Graphic Design පුලුවන් (Free)

◼️ www.jitter.video - Animation Effect හදන්න පුලුවන් (Free)

◼️ www.onlineocr.net - Image වල තියෙන Text Convert කරලා දෙනවා Copy කර ගන්න පුලුවන් විදිහට (Free)

◼️ www.invideo.io - Auto Video Edit කරලා දෙනවා. (Free)

◼️ www.soundjay.com - Sound Effect (Free)

◼️ www.speedwrite.com - Rewriting Tool (Trial)

◼️ www.shortlyai.com - අපි දෙන Title එකට Article ලියලා දෙනවා Auto (Trial)

◼️ www.notevibes.com - Text එක Voice එකක් විදිහට Covert කරලා Download කරන්න පුලුවන්. (Trial)

◼️ www.smallseotools.com - Plagiarism Checker, Article Rewriter, Grammar Check and 16 of Tool. (Free)

◼️ www.pexels.com - Non Copyright Video Download කරගන්න පුලුවන් (Free)

◼️ www.keyword.io - අපි දෙන Keyword වලට Related Keyword Filter කරලා දෙනවා. (Free)

◼️ www.quillbot.com - Paraphrasing Tool (Free and Paid)

◼️ www.tinypng.com - Image වල Background Remove කරනවා (Free)

◼️ www.trends.google.com - Google එකේ Tranding තියෙන keyword ◼️ යන්න පුලුවන් (Free)

◼️ www.gtmetrix.com - Website එකේ Loading Speed එක Check කර ගන්න පුලුවන් (Free)

◼️ www.memer.lk - Meme හදන්න පුලුවන් (Free)

◼️ www.toolszm.com - සල්ලි දීලා ගන්න තියෙන Tools අඩුවට ගන්න පුලුවන් තැනක්

◼️ www.passwordsgenerator.net - Password Generator එකක් (Free)

TikTok පරිශීලකයන්‍ට TikTok තුල Video පළකිරීමට හැකි කාලසීමාව මිනිත්තු 5ක් දක්වා  දීර්ඝ කිරීමට Byte Dance සමාගම සැරසෙයි.
12/09/2021

TikTok පරිශීලකයන්‍ට TikTok තුල Video පළකිරීමට හැකි කාලසීමාව මිනිත්තු 5ක් දක්වා දීර්ඝ කිරීමට Byte Dance සමාගම සැරසෙයි.

🥺
11/09/2021

🥺

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Tech Client Yt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tech Client Yt:

Share