A-Tek Mobile Solution

A-Tek Mobile Solution All branded mobile phones repairing, Unlocking, Software troubleshooting ....

☑ Do you want a modern CV ?✅ Contact us for creating in any way you like.☎️ 077 81 31 629
28/06/2021

☑ Do you want a modern CV ?
✅ Contact us for creating in any way you like.
☎️ 077 81 31 629

🙏🙏🙏
26/05/2021

🙏🙏🙏

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு வாழ்த்துக்கள் !
14/04/2021

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
புத்தாண்டு வாழ்த்துக்கள் !

26/02/2021

ඔබගේ නිවසට, කාර්යාලයට හෝ ව්‍යාපාරික ස්ථානයට CCTV කැමරා පද්ධති සවි කර ගැනීමට අවශ්‍යනම් අපව අමතන්න. (Gampaha & Ratnapura areas)
-------------------------------------------
♨️You can customize the cameras & equipment by your needs of suits / ඔබට අවශ්‍ය පරිදි සැලසුම් කර සකස් කරදීම♨️
• Day and night clear Vision.
• Mobile phone viewing from anywhere in the world.
• Reliable service after sales.
• Durability.
• No Hidden Charges.
_________________________________________

20/02/2021

මව්බිමට සෞභාග්‍ය උදා වේවා !
04/02/2021

මව්බිමට සෞභාග්‍ය උදා වේවා !

Celebrating 73 Day of Independence 🇱🇰 ❤️

02/02/2021

☑ We can design your attractive business card.
✅ Contact us for creating in any way you like.
☎️ 077 81 31 629
🤝 Congratulations for Mr. Chanaka


077-8131629
01/02/2021

077-8131629

☑ Desktop PC troubleshoot is successfull.
✅ Contact us for troubleshooting your PC 🖥💻
☎️ 077 81 31 629

29/01/2021

👉 Sinhala & English Type Setting

👉 WhatsApp සඳහා disappearing messages විශේෂාංගය හඳුන්වා දීමට කටයුතු කරයි.WhatsApp කියන්නේ ලංකාවේ වගේම ලෝකයේම බහුලව භාවිත...
08/11/2020

👉 WhatsApp සඳහා disappearing messages විශේෂාංගය හඳුන්වා දීමට කටයුතු කරයි.

WhatsApp කියන්නේ ලංකාවේ වගේම ලෝකයේම බහුලව භාවිතා වන Massaging App එක කිව්වොත් නිවැරදී. යවන්නා සහ ලබන්නා අතර පමණක් ආරක්ශිතව අතිශය පුද්ගලික තොරතුරු සන්නිවේදනය කිරීමට බොහෝ දෙනෙක් WhatsApp භාවිතා කරනවා.

දැනට අප හුවමාරු කර ගත් තොරතුරු අප විසින් delete කරන තෙක් WhatsApp තුල save වී පවතින නිසා පුද්ගලික තොරතුරු අන් අය අතට පත්වන අවස්ථාද පවතිනවා. මෙයට විසඳුමක් ලෙස Facebook ආයතනය තම WhatsApp යෙදුම සඳහා Disappearing Messages නමින් නව feature එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මේ Disappearing Messages Feature එක On කල පසු messages දවස් 07කින් ස්වයංක්‍රීයවම අතුරුදහන් වි යනවා. එමඟින් පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා වීම බලාපොරොත්තු වෙනවා.

මෙම විශේෂාංගය අපි තොරතුරු බෙදා ගන්නා පුද්ගලයන් අතර වෙන වෙනම on කිරීමේ හැකියාව පවතී. එනම් අපට අතිශය පෞද්ගලික පුද්ගලයෙකු අතර හුවමාරු වන massages සඳහා මෙය on කල හැකි අතර එසේ අනවශ්‍ය අයගේ massages save වීම සඳහා මෙය off කර තබා ගන්න පුලුවන්.

Group Chat එකක නම් ඒ Feature එක Control කල හැක්කේ Group Adminට පමණයි. ඒ වගේම Disappearing message Feature එක on විට ඔබට ලැබෙන media content සියල්ල ඔබ විසින් Save කර නොගතහොත් ඒ සියල්ලත් දින 07කට පසු අතුරුදහන් වි යනු ඇත.

Source - WhatsApp Blog

Address

Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778131629

Website

Alerts

Be the first to know and let us send you an email when A-Tek Mobile Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A-Tek Mobile Solution:

Share