Cypher Invention

Cypher Invention At our software development company, we create digital solutions for international corporations, businesses and other organizations



Software Development Company: Smart Apps for Business Innovation

At our software development company, we create digital solutions for international corporations, small businesses and other organisations with an aim to open up new possibilities for expansion, process automatisation, and continuous improvement. We are a team of experienced developers, creators, designers and project managers yo

u can rely on. Case Studies

Professional App Developers

Our seamless app development process allows us to create software faster, better and cost efficiently. Strong team collaboration and communication with our clients enables us to enhance security, code quality and stability of our products. Our talented designers ensure that the software we create matches your business identity and branding. We guarantee you that our digital products will meet your highest expectations, because we strive to deliver quality solutions that bring real value

03/05/2020

ස්ව්‍යංක්‍රීය විෂබීජහරන යන්ත්‍රය
අපගේ සියලුම විෂබීජහරණ කුටි ඉහළම ගුණාත්මකභාවයකින් හා සාධාරණ මිළගණන් යටතේ අලෙවිකෙරේ.
විකුණුම් මිළ රු.88, 000/=(කොන්දේසි සහිතය)
Contact : 071 6617626-Whatsapp/Imo/Viber

අපගේ විෂබීජ හරන කුටි ස්ව්‍යංක්‍රීයව පණගැන්වී තප්පර 3ක් වැනි ඉතා කෙටි කාලයකින් පුද්ගලයකුගේ විෂබීජ හරනය සිදුකරයි.

මෙහි වාසි ලෙස,

-ස්වයංක්‍රීය වීම,
-අඩු විදුලි පරිභෝජනය
-අවම ප්‍රමාණයක විශබීජහරන ද්‍රාවන ප්‍රමානයක් ඉතාමත් ගුණාත්මකබාවයකින් යුතු විශබීජහරන ක්‍රියාවලියකට යොදාගතහැකි වීම

ආදිය දැක්විය හැක.

යන්ත්‍රය ක්‍රියාකරවීමට මිනිස් සහය අවශ්‍ය නොවිමත්,
පුද්ගලයකු පැමිනෙණ විට යන්ත්‍රය ස්ව්‍යංක්‍රීයව පනගැන්වීම සහ කුටියෙන් ඉවත්වු පසු ස්ව්‍යංක්‍රීයව ක්‍රියා විරහිතවීම සිදුවේ.

මෙය සියලුම පොදු ස්ථාන සඳහා ප්‍රයෝජනවත් වේ. #බැංකු #රෝහල් #සුපිරි වෙළඳසැල් # සාප්පු සංකීර්ණ #හෝටල් #විශ්ව විද්‍යාල #පාසල් #ගුවන් තොටුපල # දුම්රිය ස්ථාන #බස් නැවතුම් ස්ථාන # වැදගත් ස්ථාන #කර්මාන්තශාලා # සංස්ථා කාර්යාල #ප්‍රදර්ශනාගාර #රාජ්‍ය ආයතන #ඕනෑම නිවාසයක ප්‍රවේශය. ඔබ මෙම නිෂ්පාදනය ගැන උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර අපගේ කණ්ඩායම හා සම්බන්ධ වන්න. ස්තූතියි.

වැඩි විස්තර සදහා අප අමතන්න.

E-mail: [email protected]
Contact : 071-6617626 Viber/whtsapp/ imo
Udeepa Dissnayake

https://youtu.be/lssqVt_4sDk
28/04/2020

https://youtu.be/lssqVt_4sDk

C # with Entity Framework installation and Insert update Delete and Select option use to MS SQL database control

Node MCU wifi PC Controller
20/04/2020

Node MCU wifi PC Controller

Try to do node mcu micro controller with control Computer in TCP Communication

Address

Ridigama
60040

Telephone

+94710778650

Website

Alerts

Be the first to know and let us send you an email when Cypher Invention posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cypher Invention:

Share