SHAD Computers

SHAD Computers Brand New Computer,Smart Phones
All Computers & Mobile Accessories
Mobile Phone & Computers Repairi

Phone එක repair කරන් ගියාම Coustomers ලා කියන ලොකුම බොරුව..(හදලා මාස 5ක් විතර වෙන phone එකක්)Coustomer :- අනේ මල්ලි මම එ...
18/05/2026

Phone එක repair කරන් ගියාම Coustomers ලා කියන ලොකුම බොරුව..
(හදලා මාස 5ක් විතර වෙන phone එකක්)

Coustomer :- අනේ මල්ලි මම එදා ඔයාගෙන් phone එකක් හදාගෙන ගියා,ඒක හදාගෙන ගියපු දවසේ ඉදන් වැඩ කරන්නේ නෑනේ,මට අද තමයි එන්න වෙලාවක් හම්බුනේ.

මම:-Phone එකට වතුර එහෙම ගියාද? වැටුනද?

Coustomer:- පිස්සුද මල්ලි,මම ඕක අල්මාරියේ අපේ wifi ගේ handbag එක ඇතුලෙමයි දාලා තිබ්බේ,ඒක නිසා වැටෙන්න විදියක් නම් නෑ.
වතුර යන්නේ කොහොමද මල්ලි iphone waterproof නේ,අනික ඕක හදන් ගියපු දවස් ඉදන් මම නෑවෙත් නෑ.

මම:- හරි අයියේ ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා..
අයියේ.මේක කොහෙ හරි ගලවලා තියනවා.මේකේ power IC එක නෑනේ,අනික වතුරත් ගිහින් තියනවා bord එක හොදටම දිරලා.

Coustomer:-පිස්සුද මල්ලි,ඕක ඔයාගෙන් හදාගෙන ගියාට පස්සේ කවුරුවත් අත තිබ්බේ නෑ,ඔයාගෙන් හදන් ගිහින් දවසයි use කරේ.

මම:- එතකොට ඔයා කියන්නේ power IC එක නැතුව phone එක දවසක් හොදට වැඩ කරා කියලද?

Coustomer:- මම ඕවා දන්නවනම් ඔයාට phone එක හදන්න ගේන්නේ නෑනේ මල්ලි.

මම:- එතකොට අහවල් shop එකෙන් මේ phone එකම මට සතියකට කලින් හදන්න ආවේ වතුරට වැටිලා කියලා...එදත් මම phone එක ගලවලා බලලා return කරා power IC එක නැති නිසා,ඇයි ඔහොම බොරු කියන්නේ.

Coustomer :- එහෙනම් wifi ගෙනාවද දන්නේ නෑ මල්ලී.මම පහුගිය ටිකේ ගෙදර හිටියේ නෑ.

-----------------------------------------------------
Coped😁

25/06/2025

Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

14/06/2025

today

13/06/2025

yes

Wireless Speakers & HeadsetCOD AvailableContact : 0776091137 / 0716091137Buy Now : https://shadcomputers.lkFacebook: fac...
03/03/2025

Wireless Speakers & Headset
COD Available

Contact : 0776091137 / 0716091137

Buy Now : https://shadcomputers.lk

Facebook: facebook.com/shadcomputers

Pharmacy POS System එකක් - ඔයාගෙ Pharmacy එකටම ගැලපෙන විසඳුම !😍 අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නෙ Pharmacy POS System එකක්...
03/03/2025

Pharmacy POS System එකක් - ඔයාගෙ Pharmacy එකටම ගැලපෙන විසඳුම !😍

අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නෙ Pharmacy POS System එකක්. මේක විශේෂයෙන්ම pharmacy සහ medical stores වලට ගැලපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඔයාගෙ pharmacy එකේ වැඩ කටයුතු පහසු කරගන්න මේ system එකෙන් පුලුවන්.

මේ system එකේ ප්‍රධාන විශේෂාංග:

🔹Sales සහ POS management : ඉක්මනින් සහ පහසුවෙන් sales කරන්න පුළුවන්.
🔹Stock සහ Inventory management : ඔයාගෙ stock එක හරියට manage කරගන්න පුළුවන්.
🔹Supplier management : ඔයාගෙ suppliers ලව manage කරන්න පුළුවන්.
🔹Expiry date tracking : බෙහෙත් වල expiry dates track කරලා wastage අඩු කරගන්න පුළුවන්.
🔹Backup system : ඔයාගෙ data ආරක්ෂිතව තියාගන්න පුළුවන්.

මුලින්ම බලමු dashboard එක. මෙතන පෙන්නන්නෙ
* අද දවසෙ sales
* Total medicines ගණන
* Low stock warnings
* Expiring items

Sales කරන හැටි බලමු:
* Medicine search කරන්න පුළුවන්
* Quantity change කරන්න පුළුවන්
* Customer details add කරන්න පුළුවන්
* Bill print කරන්න පුළුවන්

Medicine Management:
* New medicines add කරන්න පුළුවන්
* Stock update කරන්න පුළුවන්
* Expiry dates track කරන්න පුළුවන්
* Low stock alerts ලැබෙනවා

Purchase & Supplier:
* Supplier details manage කරන්න පුළුවන්
* Purchase orders create කරන්න පුළුවන්
* Stock automatically update වෙනවා

Data security සඳහා:
* Database backup ගන්න පුළුවන්
* Restore කරන්න පුළුවන්

මේ Demo ඒකෙන් ඔයාට මේ System ඒක පාවිච්චි කරලා බලන්න පුළුවන්

https://demo.shadpos.lk/
Admin Credentials
User Name : admin
Password : 123456

Cashier Credentials
User Name : cashier
Password : 123456

මේ system එක use කරන්න ඉතාම පහසුයි. User friendly interface එකක් තියෙන්නෙ. ඔයාලගෙ pharmacy එකට මේ වගේ system එකක් අවශ්‍යනම්, අපිව contact කරන්න පුළුවන්.

Contact Details: 0776091137 / 0716091137
E-Mail: [email protected]
https://shadcomputers.lk
Facebook: facebook.com/shadcomputers

Onesam New Arrivals
24/08/2024

Onesam New Arrivals

07/08/2024
Wishing you a Happy New Year 2024 with the hope that you will have many blessings in the year to come.SHAD COMPUTERS - S...
01/01/2024

Wishing you a Happy New Year 2024 with the hope that you will have many blessings in the year to come.
SHAD COMPUTERS - SEEDUWA

Address

No:390 Negombo Road
Seeduwa
GQ11014

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:30
Friday 07:00 - 20:30
Saturday 07:00 - 20:30
Sunday 10:00 - 18:00

Telephone

+94776091137

Alerts

Be the first to know and let us send you an email when SHAD Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SHAD Computers:

Share