Currentx automation

Currentx automation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Currentx automation, Electronics Store, Suriyawewa.

Welcome to CurrentX Automation, where technology meets convenience.

🔹 Smart Home Automation.
🔹 Custom IoT Solutions.
🔹 3D Design & Printing.
🔹 Smart Sensors & Security Systems.
🔹 Firmware & Embedded Systems.

21/07/2026

නිවාඩුවකට යද්දි මාලුන්ට කෑම දෙන්නේ කවුද කියලා තවත් වදවෙන්න ඕන නෑ!
CurrentX Automation වෙතින් ඔයාගේ Aquarium / Fish Pond එකටම හරියන Smart Fish Feeder විසඳුම! 🚀
📲 Phone එකෙන්ම Auto Timer Set කරන්න
⏱️ වෙලාවට නිවැරදි ප්‍රමාණයෙන් කෑම Feed වෙනවා
ඔයාගේ Aquarium , home fish tank එකත් අදම Smart කරගන්න! 👇
📥 Inbox us or WhatsApp: 0760195368

10/07/2026

ඔයාගේ Aquarium life එක Smart කරගන්න කැමතිද? 😎⚡
දවසට පස් හය පාරක් හැම ටැංකියකටම කෑම දාලා දැන් ඇති වෙලාද? 😫 මෙන්න ඒකට නියම විසඳුම! 💡
ඔයාලට අවශ්‍ය ඕනෑම විදිහකට, ඔයාලගේ ටැංකි වලට ගැලපෙනම විදිහට මේක 3D Print කරලා හදලා දෙන්න අපිට පුළුවන්. 🛠️📦
වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Message එකක් දාන්න! 📩

10/07/2026

ඔන්න එහෙනම් පොරොන්දු වුණ විදිහටම වැඩේ ලෑස්තියි! 🥳🔥
දැන් ඔයාලට අවශ්‍ය ඕනෑම විදිහකට, ඔයාගේ මාලු ටැංකියට හෝ පොකුණට ගැලපෙනම විදිහට Fully Automated Fish Feeders (ස්වයංක්‍රීය මාලු කෑම දෙන මැෂින්) අපෙන් හදවා ගන්න පුළුවන්. 🐠🤖
විශේෂම දේ තමයි, මේ හැම එකකටම වසරක (01 Year) විශ්වාසනීය වගකීමක් (Warranty) අපි ලබා දෙනවා! 🤝✨
ඔයාගේ කාර්යබහුල වෙලාවට මාලුන්ට වෙලාවට කෑම ටික වැටෙන්න, Aquarium එක Smart කරගන්න සුපිරිම විසඳුම මේක. 😎💡
ℹ️ වැඩි විස්තර දැනගන්න සහ ඔයාගේ Order එක දාන්න දැන්ම අපිට Inbox (Message) එකක් දාන්න! 📩👇

wp - 0760195368

16/05/2026

ඔබේ පවුල බොන ජලය ගැන ඔබට 100% ක් විශ්වාසද?

නළ ජලයේ ඇති බැර ලෝහ, වෛරස් සහ බැක්ටීරියා ඔබේ පවුලේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකියි. "සාමාන්‍ය" පෙරන වලින් ඉවත් නොවන මේ අපද්‍රව්‍ය 99.9% ක් ඉවත් කරන එකම විශ්වාසනීය විසඳුම වන්නේ Pure Pro RO පද්ධතියයි. 💧

✅ RO තාක්ෂණය: බැක්ටීරියා, වෛරස්, බැර ලෝහ සහ අපද්‍රව්‍ය 99.9% ක් ඉවත් කරයි.
✅ Multi-Stage Purification: අදියර කිහිපයකින් ජලය පිරිසිදු කර, රසය සහ ගුණාත්මකභාවය ඉහළ නංවයි.
✅ දිගුකාලීන පැවැත්ම: උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මගින් නිපදවා ඇත.
✅ නොමිලේ සවිකර දීම (තෝරාගත් ප්‍රදේශ වලට පමණි)!

🎁 විශේෂ දීමනා මිල: රු. 75,000/-

📞 දැන්ම ඇණවුම් කරන්න:
Call/WhatsApp: 0760195368 | 0740919463

📩 හෝ වැඩි විස්තර සඳහා අපට Message එකක් එවන්න.

ඔබේ පවුල බොන ජලය ගැන ඔබට 100% ක් විශ්වාසද?නළ ජලයේ ඇති බැර ලෝහ, වෛරස් සහ බැක්ටීරියා ඔබේ පවුලේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකිය...
11/05/2026

ඔබේ පවුල බොන ජලය ගැන ඔබට 100% ක් විශ්වාසද?

නළ ජලයේ ඇති බැර ලෝහ, වෛරස් සහ බැක්ටීරියා ඔබේ පවුලේ සෞඛ්‍යයට තර්ජනයක් විය හැකියි. "සාමාන්‍ය" පෙරන වලින් ඉවත් නොවන මේ අපද්‍රව්‍ය 99.9% ක් ඉවත් කරන එකම විශ්වාසනීය විසඳුම වන්නේ Pure Pro RO පද්ධතියයි. 💧

✅ RO තාක්ෂණය: බැක්ටීරියා, වෛරස්, බැර ලෝහ සහ අපද්‍රව්‍ය 99.9% ක් ඉවත් කරයි.
✅ Multi-Stage Purification: අදියර කිහිපයකින් ජලය පිරිසිදු කර, රසය සහ ගුණාත්මකභාවය ඉහළ නංවයි.
✅ දිගුකාලීන පැවැත්ම: උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය මගින් නිපදවා ඇත.
✅ නොමිලේ සවිකර දීම (තෝරාගත් ප්‍රදේශ වලට පමණි)!

🎁 විශේෂ දීමනා මිල: රු. 75,000/-

📞 දැන්ම ඇණවුම් කරන්න:
Call/WhatsApp: 0760195368 | 0740919463

📩 හෝ වැඩි විස්තර සඳහා අපට Message එකක් එවන්න.
And visit our webpage : https://currentxautomation.com

Address

Suriyawewa

Alerts

Be the first to know and let us send you an email when Currentx automation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Currentx automation:

Shortcuts

Share