Gaming.lk

Gaming.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gaming.lk, Computer shop, 60/A,Beliatta Road, Tangalle. / 76A Main Street, Ambalantota, Tangalle.

PCPAL Computers Gaming Computers, All Computer Accessories, Computer Services & All Network Internet Solution-Laptop Repair Specialists Provides Service, CCTV installation and maintenance Support Services and Sales Hotline - 071 457 1 457-047 500 50 50

08/10/2024
💙අතේ ඇති ගානට හොඳම පරිගණක සහ උපාංග අපෙන්.....    💙කිසිවෙකුටත් සමකල නොහැකි අසමසම මිලකටPCPAL | TANGALLE | 0773492644Best C...
09/07/2024

💙අතේ ඇති ගානට හොඳම පරිගණක සහ උපාංග අපෙන්.....
💙කිසිවෙකුටත් සමකල නොහැකි අසමසම මිලකට
PCPAL | TANGALLE | 0773492644
Best Computer Shop in Sri Lanka
Computer / Laptop Accessories
Computers, Laptops & Tablets Sale
𝗣𝗖𝗣𝗔𝗟.𝗟𝗞 (𝗣𝗥𝗜𝗩𝗔𝗧𝗘) 𝗟𝗜𝗠𝗜𝗧𝗘𝗗
"පීසීපෑල්.එල්කේ (ප්‍රයිවට්) ලිමිටඩ්"
AMBALANTOTA | TANGALLE | 0773492644
Computer Laptop Sales and Repair Specialist
Network, CCTV, Intercom WiFi And All IT Solutions

22/06/2024
ඔබට 𝗖𝗖𝗧𝗩 කැමරා පද්ධතියක අවශ්‍යතාවය තිබේද ❓එසේ නම් ඔබ මෙය කියවිය යුතුම ලිපියකි.ඔබට 𝗖𝗖𝗧𝗩 කැමරා පද්ධතියක අවශ්‍යතාවය තිබේද ❓...
07/05/2024

ඔබට 𝗖𝗖𝗧𝗩 කැමරා පද්ධතියක අවශ්‍යතාවය තිබේද ❓
එසේ නම් ඔබ මෙය කියවිය යුතුම ලිපියකි.
ඔබට 𝗖𝗖𝗧𝗩 කැමරා පද්ධතියක අවශ්‍යතාවය තිබේද ❓
එසේ නම් ඔබ මෙය කියවිය යුතුම ලිපියකි.
ආරක්ශන කැමරා පද්දතියක් මිලදී ගැනීමට ප්‍රථමයෙන් , පහත කරුනු පිලිබදව දැනුවත් වී සීටීම, ඔබ පසුතැවීම් වලින් ආරක්ෂා කරනු ඇත.
1. ඔබ තෝරා ගනු ලබන කැමරා වර්ගය (Brand) සහ මාදිලිය (Model) ලොව පිලිගත් ප්‍රචලිත සහ ස්ථාවර එකක් ද යන වග.
• ඇතැම් වෙළඳ සන්නාම සහ මාදිලි පැමිනි විගස අතුරුදහන් වන නිසාවෙන් සවි කරන්නන් විසින් ලබා දෙනු ලබන වගකීම් කාලයෙන් පසුව ඔබ අපහසුතාවයට පත් වීම මින් වැලකෙයි.
2. ඔබ තෝරා ගනු ලබන ආයතනය ප්‍රදේශයේ සේවාවන් සපයන පිරිසක් වීම
• ඔවුන් හට ස්ථිර වෙළඳ ලිපිනයක් තිබේද යන වග.
• ලියාපදිංචි අංකයක් සහිත සේවා සපයන ආයතනයක් ද යන වග.
• මේ සම්බන්ධයෙන් ඔවුන්ට ඇති පෙර අත්දැකීම්.
• අලෙවියෙන් පසු සේවාවන් අවශ්‍ය වූ විටෙක ඉක්මනින් ඔබට සේවාව ලබාදීමට හැකි දුරකින් ඔවුන් සිටී ද යන වග හෝ එයට සරිලන පිරිස් බලයක් ඔවුන් සතු ව පවතී ද යන වග.
3. පද්ධතිය සවි කිරීමට ප්‍රථමයෙන් අවසාන මුදල පිළිබඳ ව ගිවිසුමකට එළඹිය යුතුය
• මෙමගින් ඔබට සේවා සපයන්නාගේ සැගවුනු ගාස්තු වලින් ආරක්ශා විය හැක.
(මොනිටරය, හාර්ඩ් ඩිස්ක් එක,වයර් සහ වයරින් කිරීම සදහා ගාස්තු ඇතුලත් දැයි විශේෂයෙන් ඔවුන්ගෙන් විමසා සිටින්න)
4. එමෙන්ම වගකීමසම්බන්දයෙන් ඔවුන්ගේ ආයතනයේ පිළිගත් නිලධාරියෙක් අත්සන් තැබූ වගකීම් සහතිකයක් ඔබට ලැබේ ද යන වග.
5. සවී කිරීමට ප්‍රථම ඒ ඒ ස්ථානයට ගැලපෙණ කැමරා වෙන වෙන ම තීරණය කළ යුතු වේ. (Mega pixel, IR range and lens size )
• ඔබගේ ආයතනයේ,වෙලද ස්තානයේ හෝ නිවසේ කැමරාව සවි වන ස්ථානය,කැමරාවට හසු වන දුර ප්‍රමාණය,එයට හසුවන වර්ණ වල ස්වභාවය අනුව කැමරා කාච තීරණය කිරීම කල යුතුය. එමගින් ඔබ විසින් වැය කරන මුදලට උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකිය.
6. ව්‍යාජ ඇස්තමේන්තු පෙන්වා පාරිභෝගිකයින් නොමග යවන්නන් බහුල බැවින් ඔබට මුලින් මිල ගනන් ඉදිරිපත් කල අයිතමයම සවි වේ දැයි සොයා බලන්න .
7.අප ආයතනය ආයතනයේ වසර 20ක් පැරණි තංගල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රචලිත සමාගමක් වන අතර ඒ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ සහ තංගල්ල වෙළෙඳ සංගමය සංගමයේ සාමාජිකත්වය දරන අතර හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන වෙළෙඳ නියෝජිත ආයතනය ලෙස ද IT ක්ෂේත්‍රයේ ක්‍රියා කරයි .
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 071 457 1 457
Phone 0773 492 644
PCPAL Computers වෙතින් HD CCTV Camera පද්ධතියක් වසර 2 ක වගකීමක් සහිතව සවිකරවා ගන්න
ඔබගේ නිවසේ අායතනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න එමෙන්ම ජංගම දුරකතනයෙන් ඔනෑම තැනක සිට නැරඹීමෙි හැකියාව.
රාත්‍රි කාලයේදීත් හොඳින් දර්ශනය වන පැහැදිලි රෑප රාමු සහිත කැමරා
ඔබ CCTV camera පද්ධති සවි කිරීමෙන් පසුව සේවාවන් නොලබා අපහසුතාවට පත්වී සිටින්නේක් ද? ඔබගේ CCTV පද්ධතිය අලුත්වැඩියා කරගැනීම සඳහා අප අමතන්න
අප ඔබට ගුණාත්මක සේවාක් ලබාදෙන්නේමු = 071 457 1 457

𝗣𝗖𝗣𝗔𝗟.𝗟𝗞 (𝗣𝗥𝗜𝗩𝗔𝗧𝗘) 𝗟𝗜𝗠𝗜𝗧𝗘𝗗 "පීසීපෑල්.එල්කේ (ප්‍රයිවට්) ලිමිටඩ්"Our PC PAL EngineersWe're Local - Rapid, Reliable & Frien...
30/01/2024

𝗣𝗖𝗣𝗔𝗟.𝗟𝗞 (𝗣𝗥𝗜𝗩𝗔𝗧𝗘) 𝗟𝗜𝗠𝗜𝗧𝗘𝗗
"පීසීපෑල්.එල්කේ (ප්‍රයිවට්) ලිමිටඩ්"
Our PC PAL Engineers
We're Local - Rapid, Reliable & Friendly service in your area!
Fully Experienced - We are able to help you no matter what the problem.
Fully Qualified - We take what we do seriously.
Fully Insured - Making PC PAL engineers the ones to trust!

AMBALANTOTA | TANGALLE | 0773492644
New Stock... SALE ...🎄⛄️🎁 👉 Pcpalcomputers Tangalle
𝗦𝗔𝗟𝗘.❗
𝗦𝗣𝗘𝗖𝗜𝗔𝗟 𝗢𝗙𝗙𝗘𝗥..🕗

Address

60/A,Beliatta Road, Tangalle. / 76A Main Street, Ambalantota
Tangalle
94

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category