19/08/2026
ඔයාගේ හිතේ තියෙන දේ AI එකට පෙන්වන්න පුළුවන් වෙයිද? 😳🧠ඔයා හිතන දේවල් AI එකට image එකක් විදිහට හදන්න පුළුවන් Technology එකක් develop වෙමින් තියෙනවා. මේක තාම සම්පූර්ණ mind reading නෙවෙයි. ඒත් අනාගතයේ AI සහ මොළය එකට වැඩ කරන විදිහ හිතාගන්නවත් බැරි තරම් වෙනස් වෙන්න පුළුවන්! 🤯
මේ වගේ අනාගත Technology සහ AI ගැන සිංහලෙන් දැනගන්න Future Tech AI Follow කරන්න. යාළුවන්ටත් Share කරන්න. 🚀