14/09/2026
🎒 ඔබේ දරුවාගේ පාසල් කාලය තවත් විනෝදජනක කරන්න! (Make School Life More Fun!) 🤩
සාමාන්‍ය පොත් සාප්පුවෙන් ගන්න නේම් ලේබල්ස් වෙනුවට, දරුවාගේ ඡායාරූපය හෝ ආසම කාටූන් චරිතය එක්කම හදපු අලුත්ම අලුත් Custom Name Stickers සහ තවත් බොහෝ දේවල් දැන් CB Creations and Innovators අපෙන් ලබාගන්න පුළුවන්!
අපෙන් ඔබට ලබාගත හැකි දේවල්:
✅ Custom Name Stickers: දරුවාගේ ඡායාරූපය හෝ ආසම කාටූන් චරිතය සහිතව (පිරිමි සහ ගැහැණු ළමයින්ට ගැලපෙන ඩිසයින් රැසකින්).
✅ Personalized Timetables: නේම් ස්ටිකර් එකටම ගැලපෙන අලංකාර පාසල් කාලසටහන්.
✅ Assignment Covers: අසයින්මන්ට් සහ ටියුට් සඳහා ඔබේ නම සහ විස්තර සහිතව විශේෂිත කවර.
✅ Bookmarks: පොත් කියවන්න ආස අයට ලස්සන Bookmarks.
✨ අපේ විශේෂතා:
ඉහළම ප්‍රමිතියෙන් යුතු පැහැදිලි මුද්‍රණය (High-Quality Print).
ඔබට අවශ්‍ය ඕනෑම ඩිසයින් එකක් සාදාගත හැකි වීම (Any Design You Want).
ඉතාමත් සාධාරණ මිල ගණන් (Affordable Prices).
Small Details, Big Smiles! 🙂
📍 බාඳුරාගොඩ, මීරිගම අවට ඔබට පෞද්ගලිකව පැමිණ ලබාගැනීමේ හැකියාව ඇත. (අනෙකුත් ප්‍රදේශ සඳහා තැපැල් මගින්ද එවිය හැක).
📲 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
071 396 1953