SG Computers

SG Computers The Best IT & Security Solution Partner

මේක තමයි ඇත්ත !කලු චරිත බලාගන්නම ඕන නම්CCTV වලින්ම තමයි හරියටම පුළුවන් 🥲
28/06/2026

මේක තමයි ඇත්ත !
කලු චරිත බලාගන්නම ඕන නම්
CCTV වලින්ම තමයි හරියටම පුළුවන් 🥲

27/06/2026

HIKVISION CCTV CAMERA SYSTEM🔥⛈️💧✅

SG COMPUTERS & CCTV SOLUTIONS
☎️0760 21 41 55

23/06/2026

වැඩේ ඉවර වෙන්නත් කලින්ම Customer මේ වගේ Feedback එකක් දෙනව කියන්නෙ ඉතින්😍🫶🫡

🇮🇱 ඉන්න Customer බොක්කට ඕන විදියට Customized කරල Installed කරපු EZVIZ Wi-Fi SOLAR Camera System එක 💫

🔺SG COMPUTERS
URUBOKKA
☎️0760214155

කවුරුත් නොදන්න, කවුරුත් නොදකින හැම රහසක්ම 4G වේගයෙන් ඔයාගේ Phone එකටම! 🤫📸🌚මේක නිකම්ම කැමරාවක් නෙවෙයි, පෙනුමෙන් වගේම තාක්...
23/06/2026

කවුරුත් නොදන්න, කවුරුත් නොදකින හැම රහසක්ම 4G වේගයෙන් ඔයාගේ Phone එකටම! 🤫📸🌚

මේක නිකම්ම කැමරාවක් නෙවෙයි, පෙනුමෙන් වගේම තාක්ෂණයෙන් උපරිම EZVIZ Wireless 4G Dual Lens කැමරාව.

⚡️ Dual Lens Technology: එකම වෙලාවේ පැති දෙකක්
(විශාල පරාසයක්) කිසිම අඩුවක් නැතුව බලාගන්න.
⚡️ 4G Sim Powered: සිග්නල් තියෙන ඕනෑම තැනක, වයර්
නැතුව ලේසියෙන්ම සවි කරන්න පුළුවන්.
⚡️ Smart Tracking සහ Smart Alerts කෙලින්ම Phone
එකට.

🔺SG COMPUTERS
URUBOKKA
☎️076 021 4155

Thank you very much for inviting us🫶♥️Saviya E- Language Centre
19/06/2026

Thank you very much for inviting us🫶♥️
Saviya E- Language Centre

SAVIYA E-LANGUAGE CENTRE proudly expresses its deepest gratitude to Mr. Dulan Desh*tha Gamage, Owner of S.G Computers, for conducting a highly informative one-day computer workshop. Thank you for sharing your knowledge, inspiring our students, and contributing to their technological growth.

ඔබේ වටිනා වාහනයට උපරිම ආරක්ෂාව - EZVIZ H8c 4G Camera! 🚍📦බස්, ලොරි, ටිපර් ඇතුළු ඕනෑම වාහනයක ආරක්ෂාව 100%ක් තහවුරු කරන්න ද...
19/06/2026

ඔබේ වටිනා වාහනයට උපරිම ආරක්ෂාව - EZVIZ H8c 4G Camera! 🚍📦

බස්, ලොරි, ටිපර් ඇතුළු ඕනෑම වාහනයක ආරක්ෂාව 100%ක් තහවුරු කරන්න දැන්ම සවි කරගන්න

🔺විශේෂත්වයන්:

📡 Wi-Fi අනවශ්‍යයි (4G Sim Card Support)

🔄 360° වටේටම කැරකෙන කැමරාව

🎙️ Two-way Audio (ඕනෑම තැනක සිට කතා කිරීමට සහ ඇසීමට හැක)

🌙 Night Vision (රෑටත් පැහැදිලි දර්ශන)

ඕනෑම තැනක ඉදලා වෙන දේ බලන්නයි, අහන්නයි

💫දැන්ම කතා කරන්න අපට
🔺SG COMPUTERS & CCTV SOLUTIONS
🔺ඌරැබොක්ක
☎️076 021 4155

30/05/2026

හොදම Quality බඩු ඕන අයට 💫⚡️🔥
🔰EZVIZ CAMERA SYSTEM
🔺TY1 PRO
🔺H9C 5MP Dual
🔺HIKSEMI SD CARDS
🔰2 YEARS WARRANTY

🔺SG COMPUTERS
URUBOKKA
☎️0760 214155

ලෝ වැසි සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා☸️🙏♥️
30/05/2026

ලෝ වැසි සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා☸️🙏♥️

19/05/2026

මේව ඉතින් Top බඩු හොදේ….🔥🤷‍♂️

ඔයාගෙ ගෙදරටත් හොදම Quality එකෙන් වසර 2ක වගකීමක් සහිත CCTV Camera එකක් ඕන නම් දැන්ම අපට කතා කරන්න
☎️0760214155

03/05/2026

Address

Near The Bridge, Ginnaliya Road
Urubokka

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when SG Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category