Camhut solutions - Urubokka

Camhut solutions - Urubokka Thing so better with Us

⭕Computer accessories and cctv Cameras ✍️All types of laptop Computer repair🖥️🖨️🪛

EZVIZ ❤  camhut solutions urubokka
16/07/2026

EZVIZ ❤
camhut solutions
urubokka

කොළඹ මිලට cctv  අපෙන්ඌරුබොක්කේ කැමරා කඩේපාලම අසල,ඌරුබොක්ක .Camhut solutions -urubokka
13/07/2026

කොළඹ මිලට cctv අපෙන්

ඌරුබොක්කේ කැමරා කඩේ
පාලම අසල,ඌරුබොක්ක .
Camhut solutions -urubokka

✨️Camhut cctv 🧧✨Hikvision PT 4G
17/06/2026

✨️Camhut cctv 🧧✨
Hikvision PT 4G

Meet the new one ezviz ❤️Now available in camhut
07/06/2026

Meet the new one ezviz ❤️
Now available in camhut

🔈සිංගල් කැමරා හොයන අයට📢🫶ලාබෙට කොහෙන් හරි එවන කැමරා ගෙන්නගෙන අටවගන්න කලින්,වගකීමක් එක්ක නියම කොලිටි එකේ කැමරා හොයනවනම් එන...
07/06/2026

🔈සිංගල් කැමරා හොයන අයට📢

🫶ලාබෙට කොහෙන් හරි එවන කැමරා ගෙන්නගෙන අටවගන්න කලින්,වගකීමක් එක්ක නියම කොලිටි එකේ කැමරා හොයනවනම් එන්න ඌරුබොක්කේ කැමරා කඩේට ✨️
🚴🧖අවුලක් ආවොත් ගිහින් කියන්න හරි තැනක් camhut solutions -urubokka
පාලම අසල

✨️Meetion Restocked ✨️ Camhut computer solutions Near the bridgeGinnaliya roadUrubokka07635827990788264790
13/05/2026

✨️Meetion Restocked ✨️

Camhut computer solutions
Near the bridge
Ginnaliya road
Urubokka
0763582799
0788264790

13/05/2026

🚴Meetion🤾
✨️Press,play,conquer✨️

✨️HIKVISION PT ✨All instrallations by camhut solutions urubokka  🧧
07/05/2026

✨️HIKVISION PT ✨
All instrallations by camhut solutions urubokka 🧧

❤️IMOU 4G and WIFI ❤                             Now available in camhut3 Years worrenty
07/05/2026

❤️IMOU 4G and WIFI ❤
Now available in camhut
3 Years worrenty

"අයියේ, අර කඩේ මීට වඩා ගොඩක් අඩුවට CCTV ගහලා දෙනවනේ..." 😅 ⁣⁣මේ කතාව අහලා නැති CCTV installer කෙනෙක් ලංකාවේ නැතුව ඇති. Cl...
24/04/2026

"අයියේ, අර කඩේ මීට වඩා ගොඩක් අඩුවට CCTV ගහලා දෙනවනේ..." 😅 ⁣

මේ කතාව අහලා නැති CCTV installer කෙනෙක් ලංකාවේ නැතුව ඇති. Client ව නැති වෙයි කියන බයට ගොඩක් අය කරන්නේ profit margin එක අඩු කරලා, අනිත් අයට වඩා අඩුවට quotation එක දෙන එක. මේකට අපි කියන්නේ "𝐓𝐡𝐞 𝐈𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐞𝐫 𝐓𝐫𝐚𝐩"කියලා. ⁣

බැලූ බැල්මට වැඩක් (site එකක්) සෙට් වුණා වගේ පෙනුණට, Lowest price එකට compete කරන්න ගියාම ඇත්තටම වෙන්නේ ඔයාගේ CCTV business එක long term කඩාගෙන වැටෙන එක. ඇයි ඒ? ⁣

1️⃣ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 එක බිංදුවට බහිනවා:⁣
ලාබෙට වැඩේ දෙන්න ගියාම ඔයාට සිද්ධ වෙනවා cheap cables, බාල power supplies සහ low quality BNC/Balun දාන්න. සමහරවිට conduit නැතුව නිකන්ම wire අදින්නත් වෙනවා. ⁣

2️⃣ 𝐑𝐞𝐩𝐮𝐭𝐚𝐭𝐢𝐨𝐧 එක සම්පූර්ණයෙන් විනාශ වෙනවා:⁣
මාස 6න් කැමරා offline යද්දී, client කවදාවත් හිතන්නේ නෑ "මම අඩු ගාණට ඉල්ලපු නිසානේ මෙහෙම වුණේ" කියලා. එයාලා අනිත් අයට කියන්නේ "අරයා හරියට වැඩේ කළේ නෑ, බාල බඩු දැම්මේ" කියලා. ඔයාට එන්න තියෙන referrals ඔක්කොම එතනින්ම block වෙනවා.⁣

3️⃣ Free Maintenance වලට කාලය නාස්ති වීම:⁣
Quality අඩු බඩු දැම්මම හැමදාම repair වලට යන්න වෙනවා. ඔයාට අලුත් site එකක් කරන්න තියෙන කාලය, සල්ලි, සහ energy එක මේ බොරු warranty claims වලට නැතිවෙලා යනවා. ⁣

හැමතිස්සෙම Value එක sell කරන්න, Price එක නෙවෙයි. Quality එකට ගෙවන්න ලෑස්ති හොඳ clients ලා ඕන තරම් ඉන්නවා.
⁣⁣⁣⁣⁣
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣
⁣⁣⁣🚀⁣⁣⁣Camhut solutions -urubokka
⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

Address

Urubokka

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Camhut solutions - Urubokka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category