R Grafix

R Grafix "Welcome to R Grafix"
Your One-Stop Destination for Creative Printing Solutions! 🎨

🔥 PARTY MODE ON! 🔊⚡️ඔයාගේ Party එක, Event එක, එහෙමත් නැත්නම් Small Gathering එක High Level එකටම අරන් යන්න නියම Sound Mon...
29/07/2026

🔥 PARTY MODE ON! 🔊⚡️
ඔයාගේ Party එක, Event එක, එහෙමත් නැත්නම් Small Gathering එක High Level එකටම අරන් යන්න නියම Sound Monster කෙනෙක් මෙන්න! 🥳🎶

MODEL - 2099 Wireless Party Speaker 🚀

💥 Special Features:
✨ Dual 8" Drivers (8"×2): දෙදරා යන Bass එකයි Clear Treble එකයි එකටම!
✨ Bluetooth 5.3: Cut නොවී, Super-fast connection එක.
✨ Party RGB Light System: Music එකට අනුව වෙනස් වෙන 🔥 Vibes!
✨ Custom Sound Controls: Bass, Treble සහ Mic Echo එක ඔයාට ඕන විදිහට Adjust කරගන්න.
✨ 4500mAh Massive Battery: Draining බයක් නැතුව Non-stop සිංදු අහන්න.
✨ Dual Rechargeable Wireless Mics: Karaoke කියන්න Dual Mics 2ක්ම FREE! (Rechargeable නිසා Battery දදා ඉන්න ඕනෙත් නෑ 😉)
✨ Remote Control: ළඟට යන්නේ නැතුව ලේසියෙන්ම Control කරන්න.

💰 Special Price: Rs. 29,500/=
📱 Call / WhatsApp: 071 308 6954

📍 Store Location:
R GRAFIX STRE – Wadduwa (543, Galle Road, Wadduwa)

🚚 Islandwide Delivery Available!


📩 Call or DM to place your order now!

🚀 ඔන්න ආවා සුපිරිම Power Bank එකක්! 🚀මග තොටේදී ෆෝන් එකේ චාර්ජ් ඉවර වෙලා අසරණ වෙනවද? තවත් කරදර වෙන්න එපා! R GRAFIX STORE ...
27/07/2026

🚀 ඔන්න ආවා සුපිරිම Power Bank එකක්! 🚀

මග තොටේදී ෆෝන් එකේ චාර්ජ් ඉවර වෙලා අසරණ වෙනවද? තවත් කරදර වෙන්න එපා! R GRAFIX STORE වෙතින් දැන් ඔබට ලබාගත හැකී:

✅ 66W Super Fast Charging - හිතාගන්න බැරි වේගයකින් චාර්ජ් වෙනවා.
✅ 20,000mAh මහගු බලයක් - දවස පුරාම පාවිච්චි කරන්න ඇති.
✅ Dual Output Interface - එකවර උපාංග දෙකක් චාර්ජ් කරන්න.
✅ Multi-layer Safety Protection - ඔයාගේ උපාංග වල ආරක්ෂාව 100% තහවුරුයි.

💥 සුවිශේෂී මිල - රු 3990/= පමණි! 💥

තොග සීමිතයි! අදම ඇණවුම් කරන්න.

📞 අමතන්න: 071 308 6954
📍 ස්ථානය: R GRAFIX STORE – wadduwa (wadduwa කොමර්ෂල් බැංකුව අසල)

📱 SEALOVE BUTTON PHONE – දැන් විශේෂ මිලකට! 📱ඔන්න අඩුම මිලකට, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම බටන් ෆෝන් එකක් සොයන ඔ...
05/07/2026

📱 SEALOVE BUTTON PHONE – දැන් විශේෂ මිලකට! 📱
ඔන්න අඩුම මිලකට, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම බටන් ෆෝන් එකක් සොයන ඔබට කදිම අවස්ථාවක්! SEALOVE Phone එක දැන් අපෙන් ලබාගත හැක.
💰 විශේෂ මිල: රු. 3,690/- ක් පමණි!
🔥 Key Features (ප්රධාන අංග):
• 📺 Large Screen: පැහැදිලිව බලාගත හැකි විශාල තිරය
• 🔋 5C Battery: දීර්ඝ කාලයක් පවතින සුපිරි බැටරි බලය
• 📶 2G Network: ශක්තිමත් සිග්නල් පද්ධතිය (GSM)
• 📲 Dual SIM: සිම්පත් දෙකක් එකවර භාවිත කිරීමේ හැකියාව
• 📻 Wireless FM Radio: හෙඩ්ෆෝන් රහිතව FM අසන්න
• 🔦 Built-in Torchlight: ප්රබල ටෝච් ලයිට් එකක් සහිතයි
• 🎵 Music Playback & Vibration Alerts: සිංදු අහන්න වගේම වයිබ්රේෂන් ඇලර්ට් පහසුකම
⭐ විශේෂ වාසි:
• 🛡️ අවුරුද්දක වගකීමක් (1 Year Warranty) සහිතයි!
• ⚠️ තොග සීමිතයි, ඉක්මන් කරන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
• 📲 Hotline: 071 308 6954
📍 ස්ථානය: R GRAFIX STORE, Wadduwa

✨ ඔබේ නිවසටත් රාජකීය පෙනුමක්! ✨උසස්ම තත්ත්වයේ රාමුවක් (High-quality framing) සහිතව ඔබේ නිවසේ, සාලයේ හෝ කාර්යාලයේ අලංකාරය...
19/06/2026

✨ ඔබේ නිවසටත් රාජකීය පෙනුමක්! ✨
උසස්ම තත්ත්වයේ රාමුවක් (High-quality framing) සහිතව ඔබේ නිවසේ, සාලයේ හෝ කාර්යාලයේ අලංකාරය දෙගුණ තෙගුණ කරනු නොඅනුමානයි. 🏠✨
🔍 විස්තර (Product Details):
• ප්රමාණය (Size): 36 inch x 18 inch (විශාල ප්රමාණය)
• මිල (Price): රු. 4,900/- ක් පමණි! 💰
• ස්ථානය (Location): වඩ්ඩුව (Wadduwa)
• බෙදාහැරීම (Delivery): මුළු දිවයිනටම ආරක්ෂිතව ප්රවාහනය කර දෙනු ලැබේ (Island-wide Delivery Available) 🚚💨
🎁 ඔබේ හිතවතුන්ට, විවාහ මංගල්ය උත්සව සඳහා හෝ ගෘහ ප්රවේශ උත්සව සඳහා වටිනා තෑග්ගක් ලෙසද දීමට වඩාත්ම සුදුසුයි.
📞 ඇණවුම් කිරීමට (How to Order):
දැන්ම අප අමතන්න නැතහොත් WhatsApp පණිවිඩයක් එවන්න: 👉 077 9266 426
(Stock සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!)

🦟 මදුරු කරදරෙන් බේරෙන්න සුපිරිම විසඳුමක්! 🦟​ගෙදරට, රූම් එකට මදුරුවන්ගෙන් වෙන කරදරේ ඉවරයක් කරන්න මෙන්න නියම භාණ්ඩයක්. GEC...
16/06/2026

🦟 මදුරු කරදරෙන් බේරෙන්න සුපිරිම විසඳුමක්! 🦟
​ගෙදරට, රූම් එකට මදුරුවන්ගෙන් වෙන කරදරේ ඉවරයක් කරන්න මෙන්න නියම භාණ්ඩයක්. GECKO 2-in-1 Dual-Use Electric Mosquito Swatter (LTD-618) දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්!
​සාමාන්‍ය Racket එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්, Stand එක උඩ තියලා Intelligent Trapping Mode එක දාලා තිබ්බම මදුරුවෝ ඉබේම ඇදිලා ඇවිත් විනාශ වෙනවා.
​Special Features:
​🔋 1200mAh Lithium Battery - කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සුපිරි බැටරි ලයිෆ් එකක්.
​🔌 Type-C Fast Charging - අලුත්ම Type-C කේබල් එකෙන් ලේසියෙන්ම චාජ් කරගන්න පුළුවන් (Cable එක නොමිලේ).
​🦟 Dual-Use Design - අතින් අරන් යන්නත්, Stand එක මත තබා Auto මදුරුවන් ඇදගන්නත් හැකියා ඇත.
​💰 විශේෂ මිල: රු. 2,450/- ක් පමණි!
📦 Wholesale / Bulk Available (කඩවල් වලට හෝ වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් විශේෂ මිල ගණන්)
​📍 ස්ථානය:
R GRAFIX STORE - 543, ගාලු පාර, වඩුඩුව.
​📞 ඇණවුම් කරවා ගැනීමට දැන්ම අමතන්න:
071 308 6954

🔥තාත්තාට දෙන්න තෑග්ගක් ❤මේ පියවරුන්ගේ දිනයේ ඔබේ ආදරණීය තාත්තා වෙනුවෙන් ඔහුටම වෙන් වූ විශේෂ මතකයක් තෑගි කරන්න.    5x7 Pho...
14/06/2026

🔥තාත්තාට දෙන්න තෑග්ගක් ❤
මේ පියවරුන්ගේ දිනයේ ඔබේ ආදරණීය තාත්තා වෙනුවෙන් ඔහුටම වෙන් වූ විශේෂ මතකයක් තෑගි කරන්න.
5x7 Photo Frame + Ribbon Red Rose Flower
රු. 1500/- පමණයි
ඔබ කැමති ඡායාරූපයකින් අලංකාර ලෙස නිර්මාණය කර දෙමු.
WhatsApp: 071 308 6954
Near Wadduwa Commersial Bank

⚡ KINGSTON PEN DRIVES – BEST PRICE IN WADDUWA! ⚡ඔන්න ඔයාලට අවශ්ය කරන ඕනෑම Capacity එකකින්, 100% Genuine Kingston Pen Dri...
11/06/2026

⚡ KINGSTON PEN DRIVES – BEST PRICE IN WADDUWA! ⚡
ඔන්න ඔයාලට අවශ්ය කරන ඕනෑම Capacity එකකින්, 100% Genuine Kingston Pen Drives දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 💻🔥
ඔයාලගේ වැදගත් Data, Photos, සින්දු වගේම Documents ආරක්ෂිතව තියාගන්න හොඳම choice එකක්.
✨ Why Choose Us?
✅ 1 Year Trusted Warranty එකක් සමඟින්.
✅ Original Brand New Products.
✅ විශ්වාසදායක සේවාව.
📍 Location: Rash Hub, 543, Galle Road, Wadduwa. 📞 Contact Now: 071 308 6954
Stocks සීමිතයි, ඔයාට අවශ්ය Pen Drive එක අදම වෙන්කරවා ගන්න අපිට Call එකක් දෙන්න නැත්නම් Shop එකට එන්න! 🎯

🔥 Ultra 3 Smartwatch 🔥 (T10 Ultra 3)🔥 Limited Stock! ඉක්මනින්ම ඔබේ Watch එක වෙන් කරගන්න! 🔥✨ Smartwatch එකක් අඩුවටම, ඒත් ...
19/05/2026

🔥 Ultra 3 Smartwatch 🔥 (T10 Ultra 3)
🔥 Limited Stock! ඉක්මනින්ම ඔබේ Watch එක වෙන් කරගන්න! 🔥
✨ Smartwatch එකක් අඩුවටම, ඒත් quality එකෙන් කිසිම අඩුවක් නැතුව ගන්න බලන අයට මේක තමා සුපිරිම අවස්ථාව!
📅 Special Price: රු. 1,990/- ක් පමණයි! 💥🎁

🔥 සුපිරිම Features ටික මෙන්න:
• 📱 2.21" Infinite Display – ලොකු, පැහැදිලි සුපිරිම screen එකක්. Smooth Touch experience එකක් එක්ක.
• ❤️ Your Health, Monitored – Heart Rate (හෘද ස්පන්දනය), Sleep (නිදාගැනීමේ රටාව) සහ තවත් සෞඛ්ය මිනුම් රැසක්.
• 🏃♂️ Fitness Tracking – ඔයාගේ දෛනික ව්යායාම, පියවර සහ කැලරි ප්රමාණය පහසුවෙන් මැන ගන්න.
• 💬 All Notifications on Your Wrist – Call, SMS, WhatsApp, Facebook notifications ඔක්කොම watch එකටම එනවා. Phone එක pocket එකේම තියාගන්න පුළුවන්.
• 🔄 Complete Compatibility – iPhone (iOS) සහ හැම Android phone එකකටම පහසුවෙන් Connect කරන්න පුළුවන්.
🎁🎁 තෑගී දෙන්න හොදම තේරීමක්! 🎁🎁
ඔයාගේ ආදරණීයයන්ට, යාලුවන්ට, නැත්නම් ඔයාටම තෑග්ගක් දෙන්න මේක කියාපුම choice එක. Quality pack එකක් එක්ක එන නිසා තෑගි දෙන්න මරු!
________________________________________
📞 Order කරගන්න, නැත්නම් තව විස්තර දැනගන්න දැන්ම call එකක් දෙන්න:
💬 WhatsApp / Call: 071 308 6954
🏬 R Grafix Store

06/05/2026

Photo FRAMING AVAILABLE
CONTACT -071 308 6954

🔥 විශේෂ දීමනාවක්! R-194 True Wireless Earbuds දැන් රු. 2200/- ක් පමණයි! 🔥මුල් මිල රු. 2900/- ක් වූ මෙම උසස් තත්ත්වයේ Ear...
23/04/2026

🔥 විශේෂ දීමනාවක්! R-194 True Wireless Earbuds දැන් රු. 2200/- ක් පමණයි! 🔥

මුල් මිල රු. 2900/- ක් වූ මෙම උසස් තත්ත්වයේ Earbuds යුගල දැන් සීමිත කාලයක් සඳහා විශේෂ වට්ටමක් යටතේ ලබාගත හැක.

🎧 විශේෂාංග:
🎶 Crystal Clear Sound & Deep Bass
⏱️ Long Playtime
💡 True Wireless නිදහස

🚛 ඇණවුම් කිරීමට:
📞 අමතන්න: 071 308 6954
📍 ස්ථානය: Wadduwa (පාර්සල් මගින් නිවසටම ගෙන්වා ගත හැක - Courier Available)

👇 පහත comment එකක් දාන්න හෝ අපට inbox පණිවිඩයක් එවන්න.

Address

543/B, Galle Road
Wadduwa
12560

Telephone

+94713086954

Website

Alerts

Be the first to know and let us send you an email when R Grafix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to R Grafix:

Shortcuts

Share