29/06/2026
පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!🙏
ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා පර්වතයට වැඩම කළේ පොසොන් පොහොය දිනකය. එහිදී දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජු හමු වී, රජුගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ අඹ පැනය ඇතුළු ප්‍රශ්න කිහිපයක් විමසා, අනතුරුව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. මෙයින් පසු රජු ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳගත්හ.
A delegation including Mahinda, the son of Emperor Ashoka of India, arrived at Mihintale Mountain in Anuradhapura on the Poson Poya day. There, they met King Devanampiyatissa, who was on a hunting trip, asked him several questions, including the famous Amba Pana, to test his intelligence, and then preached the Chullahattathipadopama Sutta. After this, the king and his countrymen embraced Buddhism.
Wishing a blessed POSON POYA DAY!✨