27/08/2025
Industrial Web and Mobile Application Development Course
නව පාඨමාලා ආරම්භය සැප්තැම්බර් 20
🤩ඔබගේම Web application හෝ Mobile application එකක් හදාගෙන, IT Startup company එකක් පටන් ගන්න ඔයාගෙත් හීනයක් තියෙනවද?
🤩design කරන තැන ඉඳලා market එකට ඔයාගේ Web හෝ mobile app product එක release කරන තැන වෙනකම්ම A - Z හැම දෙයක්ම ඉගෙන ගන්න කැමතිද?
🤩 Software Engineering කෙනෙක් වෙන්න, හැම Area එකක්ම cover වෙන දැනුමක් ලබා දෙන,ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ මග පෙන්වීමක් ඔස්සේ A-Z ඔයාගේ Software Engineering Skills හදාගන්න.
🤩 හොදම performance පෙන්නන සිසුන් සදහා අමතර මාස 6ක industrial training එකක් සමග අමතර සහතික පතක්ද පිරිනැමේ.
Course Included Technologies
* HTML & CSS
* JavaScript
* MERN Stack
* Springboot
* MySql & postgresql
* Dart & Flutter (For Mobile Application)
* Docker & kubernetes
* AWS
* GIT
Download Handbook
http://bit.ly/4mT2YnH
⭕ දේශනයන් පැවැත්වෙන දිනයන් : සෙනසුරාදා හා ඉරිදා රාත්‍රී 7:00ට (සියලුම දේශන වල Recording ලබාදීම සිදුකරයි.)
⭕පාඨමාලා කාලය: මාස 6යි (4 Months Theroy Sessions සහ 2 Months Project based Training by institute) + Industrial Training කාලය මාස 6 යි(Optional)
⭕සම්පූර්ණ ගාස්තුව රු. 12,000/= පමණි. (වාරික ලෙස ගෙවීමේදී 7000 හා 6000 ලෙස වාරික දෙකකට ගෙවිය හැක.)
🤩 සියලුම විශ්ව විද්‍යාල සිසුන් සදහා 20% වට්ටමක් ලබා දී ඇත.ඔබත් විශ්ව විද්‍යාල සිසුවෙක් නම් ශිෂ්‍යභාවය තහවුරු කර එම වට්ටම ලබා ගන්න.
Miha Institute මගින්පෙර පැවති පාඨමාලාවන්ගේ සිසුනේ ප්‍රතිචාර අපගේ Social Media පිටු ඔස්සේ දැකබලා සාර්ථකත්වය ඔබම තහවුරු කරන්න.❤️
🔗 ලියාපදිංචි වීම පහත ෆෝමය පුරවා submit කිරීමෙන් සිදුකල හැක.
https://forms.gle/sWcbdBxomdgw8P1TA
WhatsApp Group :
https://chat.whatsapp.com/HouVNiUxPWk8ylIfCLrnKb
විමසීම්:
☎ WhatsApp/Mobile
📳071 282 1572 (Thushan)
📳077 369 8324 (Thamindu)
📳070 163 6705 (Janith)
📧 E-mail: [email protected] / [email protected]
🌐Web: Mihainstitute.lk