23/10/2026
🎉❤️ HAPPY CUSTOMER | K MAX TECHNOLOGY ❤️🎉
🎓💻 කැම්පස් යන්න Laptop එකක් ගන්න මස්පන්නෙ ඉඳන් අපිව හොයාගෙන ආපු අපේ ආදරණීය මල්ලි! ❤️
මල්ලි අපෙන් තෝරාගත්තේ අලුත්ම පරම්පරාවේ ASUS Core 5 Laptop එකක්! 😍🔥
💻 ASUS X1504VA-BQ4172
✅ Intel Core 5 – 120U (14th Gen Series)
✅ 8GB RAM
✅ 512GB SSD
✅ 15.6” Full HD Display
✅ Intel Graphics
✅ Elegant Silver Design ✨
💰 PRICE: Rs. 220,000/=
අපෙන් Laptop එකක් මිලදී ගත්ත මල්ලිට බොහොම ස්තූතියි!
🎓❤️ මල්ලිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා! අනාගතය ජයගන්න අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියලා K MAX TECHNOLOGY අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌟
💻 ඔබටත් Laptop එකක් හෝ Desktop Computer එකක් අවශ්‍යද?
✅ අලුත් Laptop & Desktop මිලදී ගැනීමට
✅ ඔබට අවශ්‍ය Laptop / Desktop ගෙන්වා ගැනීමට
✅ ඔබේ අධ්‍යාපනික හා වෘත්තීය අවශ්‍යතාවලට ගැළපෙන පරිගණකයක් තෝරාගැනීමට
📍 K MAX TECHNOLOGY – වැලිමඩ
📞 Call / WhatsApp: 071 578 3167
❤️ ඔබේ විශ්වාසය අපේ ශක්තියයි!