29/09/2026
Mac එකේ සිංහල Type කරන එක Graphic Designer කෙනෙක් විදිහට මට ගොඩක් කාලයක් තිබුණු ප්‍රශ්නයක්.මෙච්චර කාලයක් මම සිංහල Type කරන්න Helakuru Online Keyboard එකට ගිහින් Type කරලා, අවශ්‍ය වෙලාවට FM Fonts වලට Convert කරගෙන, පස්සේ Photoshop වලට Copy/Paste කරගත්තේ.දැන් ඒ වැඩේ ගොඩක් පහසු වෙලා. ❤️මෑතකදී KeyShepherd try කරලා බලන්න ලැබුණා. Mac එකේම සිංහල Type කරලා Photoshop, Illustrator වගේ software එක්ක වැඩ කරන්න පුළුවන් එක මට නම් ලොකු පහසුවක්.විශේෂයෙන් සිංහලෙන් Designs කරන අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.🔗 https://lnkd.in/gnAXn-MB