04/03/2026
🔥 හැමදේම ඩිජිටල්කරණයට ලක්වෙන මේ කාලේ ඔයාගේ ව්‍යාපාරයට තවමත් වෙබ් අඩවියක් නැද්ද?
🥳 එහෙනම් Cody Zea Software Solutions තමයි ඔයාට ගැළපෙන ම තැන.
🥸ඔයාගේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් තිබීමෙන් අත්වන වාසි පිළිබද ඔබ දන්නවාද ?
🔥 ඔයාගේ ව්‍යාපාරයට ඇති පාරිභෝගික ආකර්ශනය වැඩි දියුණු වීම.
🔥ඔයාගෙ ව්‍යාපාරයත් දේශීය ව්‍යාපරයක් නම් එය Global Market එකට විවෘත වීම.
🔥 ඔබේ Social media Platforms වෙත එකම තැනකින් පිවිසීමට ඇති හැකියාව
🔥Analytic Tools මගින් ඔබේ ව්‍යාපාරයට වැදගත් වෙන පාරිභෝගික තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම.
🔥 ඔබේ ව්‍යාපාරය සතු Customer Brand Love එක ඉහළ නැංවීම.
වැනි මෙකී නොකී වාසි රැසක් ඔබට වෙබ් අඩවියක් (Website) එකක් තුළින් ලබා ගන්න පුලුවන් 🙌
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
💥 විශේෂාංග (Features)
✅ Frontend and Backend Customize
✅ User-Friendly Admin Panel
✅ Free Premium Speed High-Performance Hosting
✅ Business Email Accounts
✅ Custom Web Design
✅ Life Time Update
✅ 100% Mobile Responsive & Optimize
✅ Basic SEO
✅ AdSense Ready
✅ Live Chat Option
✅ Custom Warranty Period
✅ Dedicated After-Sales Support
🤝ඕනෑම ව්‍යාපාරයක් සදහා වෙබ් අඩවි අපෙන් (Websites for any business from us)
✅ Business Information Websites
✅ Travel Websites
✅ e-Commerce Websites
✅ Booking Web Applications
✅ Hotel Websites
✅ All Websites
✌ඔයාගේ ඕනම Digital ප්‍රශ්නෙකට උත්තරේ නම් Cody Zea Software Solutions තමයි.
💚අපි ශ්‍රී ලංකාවේ සහ නවසීලන්ත රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා
✨ ඔයාගේ අවශ්‍යතාවයට මූලිකත්වය ලබා දෙන උපරිම සේවයක්.
💥ආකර්ශනීය website එකක්
👍 කාර්යක්ෂම සේවාවක්
🤩 නම්‍යශීලි අයකිරීම්
✅ පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රමුඛස්ථානයත්
🥸අපෙන් ඔයාලට හම්බවෙනවා.
🧡එහෙනම් ඔන්න හිත හිත ඉන්න එපා දැන්ම අමතන්න. නවීන තාක්ෂණයේ දොරගුළු විවර කරගන්න එන්න අප හා එක්වන්න.
🌷 කොහොමද පටන්ගන්නෙ...?
🌼 ඔබගේ අවශ්‍යතාවය සහා අදාල තොරතුරු අපට යොමු කරන්න.
🌼 අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබාදේ නම් සේවාව ඉක්මනින්ම ලබාදීමට හැකිය
🤎වැඩි විස්තර සදහා අපට WhatsApp Message එකක් එවන්න.
❤ 078-7029-664 ❤
🟡2026 අලුත් අවුරුද්දට Cody Zea අපේ New Year Sale එක යටතේ සුවිශේෂි වට්ටම් ද හිමි කරගත හැක. 🪄