03/11/2014
ඔබේ තාක්‍ෂණික ගැටළුවට පිළිතුරක් ලබා ගැනීමට QuikFixer හොඳම තැනයි! QuikFixer යනු තාක්‍ෂණික ගැටළු සඳහා උදව් ලබා ගැනීමට හා අන් අයට උදව් කරනා අතරතුර දැනුම වර්ධනය කරගැනීමට සහය වන තාක්ෂණික සමූහයකි. උදවු හා පිළිතුරු ලබාදීමට අමතරව ඔබ විසින් කරනු ලබන කැපවීම වෙනුවෙන් දීමනාද ලැබේ! QuikFixer හි ගිණුමක් සෑදීමෙන් පසුව ඔබ QuikFixer තුල කරන සියළුම ක්‍රියාකාරකම් සඳහා ලකුණු ලැබේ. එම ලකුණු භාවිතාකර විවිධ දීමනා ලබාගත හැකිය. මෙය දැනුම ලබාගන්න අතරම විනෝදයද ලබාගත හැකි තාක්ෂණික සමූහයකි. ඔබත් ගිණුමක් ආරම්භ කර තාක්ෂණික සමූහයට එක්වන්න. http://www.quikfixer.com
Ask or Browse for Help With Any Tech Issue. Get Expert Support for Any Problem or Issue Instantly! QuikFixer allows you to share and gain knowledge at the same time.