LumoLine Innovations

  • Home
  • LumoLine Innovations

LumoLine Innovations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LumoLine Innovations, Electronics, Hamanda.yatiyanthota, .

✨ඔබේ ලෝකය ආලෝකමත් කරමු! 💡🌍
⚡ Lumo Line Innovations ⚡ – නව්‍ය විදුලි උපකරණ සඳහා ඔබේ විශ්වාසවන්තම හවුල්කරු!
🔋💎 බලශක්ති කාර්යක්ෂම 🔌 සහ නවීන 🛠 විදුලි උපකරණ සමඟින් ඔබේ අවකාශය 🏠✨ සුපිරි තත්ත්වයට පත් කරන්න.
📞💬 දැන්ම අපගේ නිෂ්පාදන ගැන විමසන්න!

සුපිරිම සවුන්ඩ් තියන පට්ට හෑන්ස් ෆ්‍රී එකක් 😍😇
06/12/2025

සුපිරිම සවුන්ඩ් තියන පට්ට හෑන්ස් ෆ්‍රී එකක් 😍😇

මේ අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ඔයාලා හැම කෙනෙක්ටම අපි ඉක්මන් සහනය ප්‍රාර්ථනා කරනවා.මේ ගෙවෙන්නෙ රටක් විදි...
30/11/2025

මේ අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ඔයාලා හැම කෙනෙක්ටම අපි ඉක්මන් සහනය ප්‍රාර්ථනා කරනවා.

මේ ගෙවෙන්නෙ රටක් විදිහට ඉතාමත් අසීරු කාලයක්, ඒ කාලය පුරාවටම ශක්තියෙන් එන අභියෝග වලට මුහුණ දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා 🫶🏼

Stay safe, stay strong, Sri Lanka. 🇱🇰

LumoLine Family

26/11/2025

F3 Fan Light එක 2990 LKR කට, වසරක වගකීමක් සහිතව විශ්වාස වන්තව ඔබ ලගටම ගෙන්න ගන්න අදම WhatsApp මැසේජ් එකක් දාන්න 😊🥰

⭕ Model :- Shinon SH 9197⭕ Material :- Plastic⭕ Power :- 3000W⭕ Function :- Hot Wind, Warm Wind, Cold Wind, Switch On/of...
18/10/2025

⭕ Model :- Shinon SH 9197
⭕ Material :- Plastic
⭕ Power :- 3000W
⭕ Function :- Hot Wind, Warm Wind, Cold Wind, Switch On/off
⭕ Warranty :- 1 Year
⭕ Price :- 2,900 LKR

🪪 LumoLine Innovations
🪧 Hamanda, yatiyanthota
📲 078 288 5228
📲 072 258 5227
🔰 Island wide delivery available
🔰 Online shopping only

⭕ Model :- F3 Fan Light⭕ Material :- Plstic⭕ Power :- AC85 - 265V 20000H⭕ Function :- 3 Colors / 16" Product Size / 1800...
14/10/2025

⭕ Model :- F3 Fan Light
⭕ Material :- Plstic
⭕ Power :- AC85 - 265V 20000H
⭕ Function :- 3 Colors / 16" Product Size / 1800Im Lumenes / Control Remot
⭕ Warranty :- 12 Month(s)
⭕ Price :- 2,990 LKR

🪪 LumoLine Innovations
🪧 Hamanda, yatiyanthota
📲 078 288 5228
📲 072 258 5227
🔰 Island wide delivery available
🔰 Online shopping only

#

අඩුම මිලට High Quality 2 IN 1 LED FAN light එකක් 😍සුපිරිම එලියක් සමග සුපිරිම සුළගක් 🔥🥳 Fan එකක් සහිත LED lights.🌬😍💡Remot...
30/09/2025

අඩුම මිලට High Quality 2 IN 1 LED FAN light එකක් 😍

සුපිරිම එලියක් සමග සුපිරිම සුළගක් 🔥🥳

Fan එකක් සහිත LED lights.🌬😍💡
Remote එකකින් control කිරීමේ හැකියාව.🖲😍🙌

Features😍✨️

⭕️LightPower: 100W💡

⭕️Fan Power:3.5W 🌬

⭕️Light effect: type 1 white 🧡💛🤍

⭕️Control type: remote control 🖲

⭕️6U led fan light🔌

Delivery available😍🙌📦
(COD / DEPOSIT)

තොග සීමිතයි.

🤩💯වසරක වගකීමක් සහිතව ඔබේ නිවසටම ගෙන්නගන්න අදම අදම කතා කරන්න

🚛Island-wide Delivery
👉 අමතන්න දැන්ම: 078 288 52 28 | 072 25 85 227
💳 Online Shopping Only

ඇණවුම් සඳහා
• ඔයාගෙ නම, ලිපිනය, දුරකථන අංක 2 ක් අපිට එවන්න.

LED PANEL LIGHT 18Wපැනල් ලයිට් 18W වසර දෙකක වගකීමක් සහිතව හොඳම තත්වයේ පැනල් ලයිට් Island-wide Delivery 🚚📦👉 අමතන්න දැන්ම:...
28/09/2025

LED PANEL LIGHT 18W
පැනල් ලයිට් 18W වසර දෙකක වගකීමක් සහිතව හොඳම තත්වයේ පැනල් ලයිට්
Island-wide Delivery 🚚📦
👉 අමතන්න දැන්ම: 078 288 52 28 | 072 25 85 227
💳 Online Shopping Only

🔊🎤 ඔයාලා හොය හොයා ඉඳපු සුපිරි පාටි බොක්ස් ටික අපි ගාව ආයෙත් Restock උනා..🔥🎶 NDR Powerful Speaker දැන් ඔබටත්.🔶ඉතින් යාළුව...
27/09/2025

🔊🎤 ඔයාලා හොය හොයා ඉඳපු සුපිරි පාටි බොක්ස් ටික අපි ගාව ආයෙත් Restock උනා..🔥
🎶 NDR Powerful Speaker දැන් ඔබටත්.
🔶ඉතින් යාළුවනේ ඉක්මනටම මැසේජ් එකක් දාලා මේ සුපිරි පාටි බොක්ස් එකක් ඔයාලගම කරගන්න...💥💯
Island-wide Delivery 🚚📦
👉 අමතන්න දැන්ම: 078 288 52 28 | 072 25 85 227
💳 Online Shopping Only

Address

Hamanda.yatiyanthota

71700

Website

Alerts

Be the first to know and let us send you an email when LumoLine Innovations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed computer & electronics service?

Share