15/06/2026
🔋 Laptop Manufacturers ලා Battery Charge එක 60%-80% වල නවත්වන්න Option එකක් දීලා තියෙන්නේ ඇයි?
ඔබේ Laptop එකේ BIOS හෝ Manufacturer Software එකේ Battery Management / Battery Health / Conservation Mode කියලා option එකක් දැකලා තියෙනවද?
බොහෝ දෙනෙක් හිතන්නේ:
Battery එක 100% charge නොවුණොත් battery එකේ අවුලක් නමුත් ඇත්ත වෙනස්.
✅ Battery එක 100% charge එකේ දිගටම තියාගැනීමෙන් battery cell වලට වැඩි stress එකක් ඇති වෙනවා.
ඒ නිසා Dell, Lenovo, ASUS, HP වැනි සමාගම් Battery Charge Limit පහසුකම ලබා දී තිබෙනවා.
🔹 60%-80% අතර charge එක නවත්වනවා
🔹 Battery lifespan වැඩි කරනවා
🔹 Office භාවිතයට ඉතා සුදුසුයි
🔹 නිතර charger එක ගහගෙන වැඩ කරන අයට වඩාත් ප්‍රයෝජනවත්
📌 ඔබ Laptop එක වැඩිපුර භාවිතා කරන්නේ charger එක ගහගෙන නම්, Battery Management feature එක භාවිතා කිරීම ගැන සලකා බලන්න.