Trash2Cash

Trash2Cash An innovative way to recycle plastic for the 1st time in Sri Lanka
brought to you by Chakra Suthra.

27/05/2026

♻️ Plastic වලට Mobile Reload! 📱

Trash2Cash අලුත්ම Smart Recycling Bins,

ඔබ භාවිතා කළ
✅ Plastic Bottles
✅ Tetra Pak
✅ Aluminium Cans

Recycle කර,
📲 Mobile Reload කරන්න
💡 විදුලි බිල් ගෙවන්න
💧 වතුර බිල් ගෙවන්න

♻️ Recycle කරන හැම bottle එකකින්ම පරිසරය රැකගන්න ඔබේ දායකත්වය ලබා දෙන්න!

📍ඔබට ආසන්න Trash2Cash යන්ත්‍රය සොයාගන්න:
Trash2Cash App: [https://www.chakrasuthra.lk/download]
Trash2Cash Machine Locations: [https://www.chakrasuthra.lk/trash2cashlocations]

දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්ලාස්ටික් වලට Mobile Reloads !! ප්ලාස්ටික්, Tetra pack, ඇලුමිනියම් කෑන් Recycle කර Mobile ...
30/01/2026

දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්ලාස්ටික් වලට Mobile Reloads !!

ප්ලාස්ටික්, Tetra pack, ඇලුමිනියම් කෑන් Recycle කර Mobile Reload, විදුලි, ජල හෝ ඕනෑම බිල්පතක් අද ම ගෙවන්න.

Trash2Cash අපි දැන් ලංකාවේ බස්නාහිර පළාත හරහා ව්‍යාප්ත වෙමින් පවතී.

Trash2Cash Mobile App එක Download කරගෙන ළඟම තියෙන machine එකට ඇවිත් මේක Try කරලා බලන්න.

ආස හිතෙයි..!!

Download the app: https://onelink.to/38cf9b

Machine Locations: https://www.chakrasuthra.lk/trash2cashlocations

26/01/2026

සල්ලි නැතිව Reload දාගන්න විදියක් !

රටම වෙනස් කළ හැකි විප්ලවකාරී App එකක්.

ගෙදර ඉඳන්ම, Recycle කළ හැකි හෝ නැවත භාවිතා කළ හැකි ද්‍රව්‍ය භාරදී Reload දාගන්න හෝ ඕනෑම බිල්පතක් ගෙවන්න.

භාරදිය හැකි ද්‍රව්‍ය: නැවත භාවිතා කළ හැකි ඇඳුම් හෝ පොත් පත්, ප්‍රතිචක්‍රීකරණය සඳහා කඩදාසි/ පරණ පත්තර, ඕනෑම plastic බෝතල් හා වීදුරු බෝතල්.

දැනට සේවාව කොළඹ අවට පමණි: https://ontwig.com/AcpcgH6

App එක download කරගන්න: https://onelink.to/38cf9b

16/01/2026

Recycle and Reload.

A revolutionary app that allows you to recycle and reuse from the comfort of your home and business with just a few taps. Schedule pickups, earn credits and use them to reload your phone or pay utility bills.
Items that can be handed in: Reusable clothing, books, paper, glass and plastics.

Download the app: https://onelink.to/38cf9b
Areas we serve: https://ontwig.com/AcpcgH6

06/12/2025

A revolutionary app that allows you to recycle or reuse from the comfort of your home or business.
Schedule a pickup in seconds. Earn credits and use them to reload your phone or pay any utility bill, all from home.

For reusable clothing, reusable books, paper, glass, plastics.

Download the app: https://onelink.to/38cf9b
Areas we serve: : https://ontwig.com/AcpcgH6

දැනුවත් වෙමු                                          මිතුරපරිසරය රැකුමට                                   නිතරකුණු කසළ ...
24/11/2025

දැනුවත් වෙමු මිතුර
පරිසරය රැකුමට නිතර
කුණු කසළ නිසි පරිදි කරමින් බැහැර
අපි හදමු කුණු ලකුණු වන්නටම ඉඩ හසර

Trash2Cash යහපුරුද්ද ලොකු පොඩි සැමට බෝ කරන්න රද්දොලුගමටත් දැන් Trash2Cash - ed

ඉවතලන ප්ලාස්ටික්, Tetra pack ආදී ඕනම දෙයක් ලේසියෙන් පහසුවෙන් Cash කරන්න නියම විසඳුම ගෙනෙන Trash2Cash යන්ත්‍රයක් දැන් රද්දොලුගමටත්…

Trash2Cash එක Use කළාට පස්සෙ

Recycle කරන අලුත්ම විදිහත් එක්ක එකතු වෙලා ඉවතළන Trash - Cash කරගන්න…

#ගමෙන්ගමටTrash2Cash

11/11/2025

A revolutionary app that allows you to recycle or reuse from the comfort of your home or business.
Schedule a pickup in seconds. Earn credits and use them to reload your phone or pay any utility bill, all from home.

For reusable clothing, reusable books, paper, glass, plastics.

Servicing areas - https://www.chakrasuthra.lk/trash2cashhome

Download the app: https://onelink.to/38cf9b

තිරසාර ගමනකට…Smart පිළියම්.ජනපති plastic බෝතල්වලට mobile reload දෙන Trash2Cash යන්ත්‍රය try කරයි.A step towards sustaina...
31/10/2025

තිරසාර ගමනකට…
Smart පිළියම්.

ජනපති plastic බෝතල්වලට mobile reload දෙන Trash2Cash යන්ත්‍රය try කරයි.

A step towards sustainability.
A spark for a clean Sri Lanka.

The President explores the future of smart recycling with Trash2Cash.

ඔබේ ගමෙත්/ නගරයෙත් චක්‍ර කඩයක් පටන්ගන්න ඔබත් අදම එක්වන්න.ව්‍යාපාරය සාර්ථක කරගැනීමට  සහයෝගය අපෙන්.අමතන්න 0777 46 43 40   ...
24/10/2025

ඔබේ ගමෙත්/ නගරයෙත් චක්‍ර කඩයක් පටන්ගන්න ඔබත් අදම එක්වන්න.

ව්‍යාපාරය සාර්ථක කරගැනීමට සහයෝගය අපෙන්.

අමතන්න 0777 46 43 40


Your extra isn’t waste.Turn a messy corner into a neat, clutter-free space with just one pickup.Your clothes and books f...
13/10/2025

Your extra isn’t waste.Turn a messy corner into a neat, clutter-free space with just one pickup.

Your clothes and books find new homes, while glass and plastics are responsibly recycled.

One scheduled pick up, less clutter, more good.
Claim your fresh start: book your pick-up on the Trash2Cash app.

Service now available in these areas:

Battaramulla, Pelawatte, Boralesgamuwa, Colombo 2–8 (Bambalapitiya, Borella, Cinnamon Garden, Havelock Town, Kirulapona, Kolpity, Narahenpita, Pamankada, Pannipitiya, Piliyandala, Slave Island, Wellawatta), Dehiwala–Mt. Lavinia (Attidiya, Kohuwala, Kalubowila, Nadimala, Pepiliyana, Ratmalana) Maharagama (Mirihana, Madivela, Thalawathugoda), Sri Jayawardenapura Kotte (Ethul Kotte, Nugegoda, Nawala, Pita Kotte, and Rajagiriya) Moratuwa

We’re excited to announce that Trash2Cash will be available on the App Store soon. Stay tuned for updates, and be among the first to experience it on your iPhone

Address

Colombo

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777464340

Alerts

Be the first to know and let us send you an email when Trash2Cash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trash2Cash:

Share