NewGen Technologies

Brackets From EZVIZ for Ezviz INDOOR cameras 🔗
26/10/2026

Brackets From EZVIZ for Ezviz INDOOR cameras 🔗

22/10/2026

සුදු මකර පැටියෙක් Real රතු මකරෙක් කලා 🫠👍 MSI MODERN B15 WHITE BACKLIT TO RED GAMING KEYBOARD REPLACEMENT

ගරු ජනාධිපතිතුමනි, අපිට CCTV පැත්ත දෙන්න… 📹🇱🇰ඉතුරු ටික අපි බලාගන්නම්! 😎💪රටේ ආරක්ෂාවට තාක්ෂණයෙන් අලුත් වෙනසක් කරන්න අපිත්...
21/10/2026

ගරු ජනාධිපතිතුමනි, අපිට CCTV පැත්ත දෙන්න… 📹🇱🇰

ඉතුරු ටික අපි බලාගන්නම්! 😎💪

රටේ ආරක්ෂාවට තාක්ෂණයෙන් අලුත් වෙනසක් කරන්න අපිත් සූදානම්! 🇱🇰💚💙

CCTV නම් ඉතින් NEWGEN TECHNOLOGIES තමයි! 😍🔥

📞 0716 329 209

💻🔧 **පළපුරුදු LAPTOP TECHNICIAN කෙනෙකුට රැකියා අවස්ථාවක්!**ලැප්ටොප් අලුත්වැඩියාව පිළිබඳ ඉහළ තාක්ෂණික දැනුමක් සහ පළපුරුද්...
17/10/2026

💻🔧 **පළපුරුදු LAPTOP TECHNICIAN කෙනෙකුට රැකියා අවස්ථාවක්!**

ලැප්ටොප් අලුත්වැඩියාව පිළිබඳ ඉහළ තාක්ෂණික දැනුමක් සහ පළපුරුද්දක් ඇති ඔබට **Newgen Technologies** කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාවක්! 💚

අප සොයන්නේ:

✅ අදාළ තාක්ෂණික සුදුසුකම් සහිත අයෙක්
✅ Laptop Repairs පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්ද ඇති අයෙක්
✅ Fault Diagnosis & Troubleshooting සඳහා දක්ෂ අයෙක්

💰 **වැටුප රු. 80,000/- සිට + වෙනත් දීමනා**

📲 **අයදුම් කිරීමට ඔබේ CV එක WhatsApp කරන්න:**
📞 0716 329 209
📞 0765 267 967

සුදුසුකම් ඇති ඔබේ යාළුවෙකුටත් මේ අවස්ථාව දැනුම් දෙන්න! 🤝

🔧💻 **සා/පෙළට පෙනී සිටි හෝ සමත් ඔබට රැකියා අවස්ථාවක්!****Newgen Technologies** සමඟ Computer Hardware & Electronics ක්ෂේත්...
16/10/2026

🔧💻 **සා/පෙළට පෙනී සිටි හෝ සමත් ඔබට රැකියා අවස්ථාවක්!**

**Newgen Technologies** සමඟ Computer Hardware & Electronics ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න! 💚

📌 **තනතුර: Trainee – Computer Hardware & Electronics**

✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි හෝ සමත් අයට අයදුම් කළ හැක.
✅ වයස අවුරුදු **18 – 24** අතර විය යුතුයි.

💰 **ආරම්භක වැටුප: රු. 30,000/-**

පරිගණක දෘඩාංග හා ඉලෙක්ට්‍රොනික වැඩ ඉගෙනගන්න කැමති ඔබ, අපේ කණ්ඩායමට එකතු වෙන්න! 🛠️

📲 **අයදුම් කිරීමට ඔබේ CV එක WhatsApp කරන්න:**
📞 0716 329 209
📞 0765 267 967

රැකියාවක් සොයන ඔබේ යාළුවෙකුටත් මේ අවස්ථාව දැනුම් දෙන්න! 🤝

📢 WE’RE HIRING! | Newgen Technologiesපරිගණක දැනුම තියෙන, අලුත් දේවල් ඉගෙනගන්න කැමති ඔබට අපේ Team එකට එකතු වෙන්න අවස්ථාවක...
16/10/2026

📢 WE’RE HIRING! | Newgen Technologies

පරිගණක දැනුම තියෙන, අලුත් දේවල් ඉගෙනගන්න කැමති ඔබට අපේ Team එකට එකතු වෙන්න අවස්ථාවක්! 💚

👩‍💻 Female Showroom Assistant & System Handler

අවශ්‍ය සුදුසුකම්:
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම
✅ මූලික පරිගණක දැනුම
✅ මූලික ඉංග්‍රීසි දැනුම

💰 ආරම්භක වැටුප රු. 35,000/- සිට

🗓️ සඳුදා සිට සෙනසුරාදා දක්වා
⏰ පෙ.ව. 9.00 – ප.ව. 6.00

සුහද වැඩ පරිසරයක්, අලුත් දේවල් ඉගෙනගැනීමට සහ වෘත්තීය ජීවිතයේ ඉදිරියට යාමට අවස්ථා අපෙන්! 🌟

📲 වැඩි විස්තර හා අයදුම් කිරීම සඳහා Call / WhatsApp කරන්න:
📞 0716 329 209
📞 0765 267 967

යාලුවගේ අවධානය කොච්චර හොඳද බලමුද? 😂 👀මේ ෆොටෝ එක තත්පර 5ක් පෙන්නලා ෆෝන් එක හංගන්න… 📱ඊට පස්සේ අහන්න, “අතේ තිබ්බ කැමරා පෙට්...
15/10/2026

යාලුවගේ අවධානය කොච්චර හොඳද බලමුද? 😂 👀

මේ ෆොටෝ එක තත්පර 5ක් පෙන්නලා ෆෝන් එක හංගන්න… 📱
ඊට පස්සේ අහන්න, “අතේ තිබ්බ කැමරා පෙට්ටියේ Brand එක මොකක්ද?” කියලා! 📦📹

හරියට කිව්වොත් තෑග්ගක් මගෙන් 🎁😎
වැරදුණොත් මේ පෝස්ට් එක Share කරන්න ඕනේ! 🤣

ඔට්ටුයි… ආයෙත් ෆොටෝ එක බලන්න ඉල්ලනවා! 😂

🧾 POS Bill Printers දැන් Newgen Technologies වෙතින්!Shop, café, restaurant හෝ supermarket එකකට වේගවත් සහ විශ්වාසදායක rec...
12/10/2026

🧾 POS Bill Printers දැන් Newgen Technologies වෙතින්!

Shop, café, restaurant හෝ supermarket එකකට වේගවත් සහ විශ්වාසදායක receipt printing solution එකක් සොයනවාද? ඔබට ගැළපෙන printer එක තෝරගන්න 👇

🔹 EPSON TM‑T81 III – USB Thermal POS Printer
• Up to 200 mm/s print speed
• USB + Serial / Ethernet connectivity
• Automatic cutter
• Windows, Mac & Linux compatible
💰 Rs. 48,500/-
🛡️ 01 year warranty
💳 KOKO: Rs. 18,600/-

🔹 XPRINTER XP‑80T – 80mm USB + LAN POS Printer
• Up to 200 mm/s print speed
• 80mm paper support
• USB + LAN connectivity
• Automatic cutter
• No ink required
💰 Rs. 15,950/-
🛡️ 06 months warranty
💳 KOKO: Rs. 6,200/-

ඔබේ business එකට ගැළපෙන POS printer එක අදම තෝරගන්න! 📩

🚨 ගෙදර Security එක ගැන තවමත් හිත හිත ඉන්නවද? 🏡📹දැන් එකපාර ලොකු ගාණක් ගෙවන්න ඕන නෑ! 😍🔥 TIANDY 2K 3MP Wi-Fi PT CAMERA එක ද...
11/10/2026

🚨 ගෙදර Security එක ගැන තවමත් හිත හිත ඉන්නවද? 🏡📹

දැන් එකපාර ලොකු ගාණක් ගෙවන්න ඕන නෑ! 😍

🔥 TIANDY 2K 3MP Wi-Fi PT CAMERA එක දැන් KOKO හරහා මාසික වාරික 3කින්! 💗

💥 Rs. 4,600/- Per Month × 3 Months! 💥

🎁 64GB Memory Card එකකුත් INCLUDED!

✨ ඇයි මේ Camera එක Special?

✅ 2K 3MP High Quality Video
✅ Pan & Tilt – වැඩි ප්‍රදේශයක් Monitor කරන්න පුළුවන්
✅ Mobile Phone එකෙන් ඕනෑම තැනක ඉඳන් Live බලන්න පුළුවන් 📱
✅ 64GB Memory Card Included 💾
✅ 02 Years Warranty 🛡️
✅ KOKO Easy Installment Payment 💳

🏠 ගෙදර, Shop එක, Office එක වගේ ඕනෑම තැනක Security එක ගැන දැන්ම හිතන්න!

💗 KOKO එක්ක අදම ගන්න! ගෙවන්න මාස 3කින්!

📞 076 526 7967 | 071 632 9209

🏢 NEWGEN TECHNOLOGIES

⚠️ Wi-Fi Router Required
⚠️ Terms & Conditions Apply

📢 රැකියා අවස්ථා — NEWGEN TECHNOLOGIESඅපගේ කණ්ඩායමට එක්වීම සඳහා පහත තනතුරු සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනේ.▪️ CCTV කාර්මි...
06/10/2026

📢 රැකියා අවස්ථා — NEWGEN TECHNOLOGIES

අපගේ කණ්ඩායමට එක්වීම සඳහා පහත තනතුරු සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනේ.

▪️ CCTV කාර්මික ශිල්පීන්
▪️ පරිගණක කාර්මික ශිල්පීන්

ඉහත ක්ෂේත්‍රවල දැනුම හා කුසලතා ඇති, වගකීමෙන් කටයුතු කළ හැකි ඔබට අප හා එක්වීමට ආරාධනා කරමු.

අයදුම් කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:

📞 076 526 7967
📞 071 632 9209

Address

109B , Horana Road , Polgasowita
Colombo
10320

Opening Hours

Monday 09:00 - 23:59
Tuesday 09:00 - 23:59
Wednesday 09:00 - 23:59
Thursday 09:00 - 23:59
Friday 09:00 - 23:59
Saturday 09:00 - 23:59
Sunday 09:00 - 23:59

Telephone

+94716329209

Alerts

Be the first to know and let us send you an email when NewGen Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NewGen Technologies:

Shortcuts

Share

Nearby computer & electronics services