Bozza TechFix Solution

Bozza TechFix Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bozza TechFix Solution, Computer Company, Galle.

💻 Computer Repairs & Troubleshooting
🪟 Windows Installation & Software Setup
⚡ SSD Upgrades & PC Speed Boost
📸 CCTV Installation & Configuration
🚗 Home & Office Visits •
🏛️ Government Registered.

👀 තවමත් පරණ ක්‍රමද? Smart වෙන්න කාලෙ හරි! 🔒📹"ඔන්ලයින් අංජනමක් බලමුද?"...... 😅ඔබේ දේපළ ඇත්තටම LIVE බලන්න!🏠 ගෙදර🏪 කඩේ🏢 Off...
02/07/2026

👀 තවමත් පරණ ක්‍රමද? Smart වෙන්න කාලෙ හරි! 🔒📹

"ඔන්ලයින් අංජනමක් බලමුද?"...... 😅
ඔබේ දේපළ ඇත්තටම LIVE බලන්න!

🏠 ගෙදර
🏪 කඩේ
🏢 Office එක
🏭 Warehouse එක

📱 ලෝකේ කොහෙ හිටියත් Mobile එකෙන් LIVE බලන්න පුළුවන්!

✅ HD CCTV Cameras
✅ Night Vision 🌙
✅ 24/7 Recording
✅ Mobile Live View
✅ Professional Installation

📞 අදම අමතන්න:
078 6110628

💬 Inbox කරන්නත් පුළුවන්.

🔒 BOZZA TECHFIX SOLUTION
Your Security, Our Priority.

💽 Hard Disk Partition ගැන දන්නවද?ඔයාගේ computer එකේ storage drive එක (Hard Disk / SSD) කොහොම organize වෙන්නේද කියලා හිතල...
27/04/2026

💽 Hard Disk Partition ගැන දන්නවද?

ඔයාගේ computer එකේ storage drive එක (Hard Disk / SSD) කොහොම organize වෙන්නේද කියලා හිතලා තියෙනවද? 🤔

👉 ඒකට use වෙන්නේ Partitions

📌 Partition Types 3ක් තියෙනවා:
🔹 Primary Partition – OS install කරන්න use වෙන main part එක
🔹 Extended Partition – Logical partitions වලට container එකක්
🔹 Logical Partition – Data store කරන්න use වෙන partitions

⚖️ MBR vs GPT

❌ MBR (Old System)

* 2TB limit
* Max 4 partitions

✅ GPT (Modern System)

* Large storage support (2TB+)
* Unlimited partitions (practically)
* More secure & faster

🚀 Why this matters?
ඔයා Windows install කරනකොට හෝ Drive format කරනකොට මේ concepts දැනගෙන හිටියොත් error වැලැක්වගන්න පුළුවන්!

---

💡 Tech tips, repairs & real knowledge එකක් එක්ක
Follow කරන්න 👉 Bozza Techfix solution

ගෙවුණු වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ප්‍රණාමය! උදාවන්නා වූ මේ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබේ ආදරණීයයන්ටත් සාමය, ...
14/04/2026

ගෙවුණු වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ප්‍රණාමය! උදාවන්නා වූ මේ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබේ ආදරණීයයන්ටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවායි අප ආයතනය වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමු!"

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎆

🩷
04/03/2026

🩷

Life rarely stays still.
Homes change 🏡
Sites change 🏗️
Priorities shift 🔄

Security should be able to keep up.

The EZVIZ H9C Dual 4G is designed for environments that evolve, offering protection that adapts across locations, conditions, and timelines 📡

So whether things change temporarily or permanently, your security doesn’t fall behind 🛡️

Built for real life.
Built to move with you 😌

👉 Choose security that grows with your world 🌍
Shop now: https://www.daraz.lk/shop/ajtrjcsb/

✨ Welcome 2026! ✨නව වසරක්, නව ඉලක්ක, නව ජයග්‍රහණ 💪2025 අපිට විශ්වාස කළ සියලුම client ලාට Bozza Techfix Solution වෙතින් හ...
01/01/2026

✨ Welcome 2026! ✨
නව වසරක්, නව ඉලක්ක, නව ජයග්‍රහණ 💪

2025 අපිට විශ්වාස කළ සියලුම client ලාට Bozza Techfix Solution වෙතින් හදවතින්ම ස්තුතියි 🙏
2026 වසරේත්
🔧 Computer Repair
🌐 Network Solutions
📷 CCTV Solutions
⚡ Fast & Reliable Service

ඔබගේ tech problems – අපේ responsibility!

🎊 Happy New Year 2026 🎊
📞 078 611 0628 (WhatsApp)








Merry Christmas! 🎄
25/12/2025

Merry Christmas! 🎄

Merry Christmas! 🎄
Celebrate the holidays with smart security from EZVIZ

Peace of mind is the best gift!

🛠️ වැඩ නතර කරලා නෑ💻 Repair නතර කරලා නෑ📹 CCTV service නතර කරලා නෑBozza Techfix Solutionවිශ්වාසයත් එක්ක, අදත් සේවයේ 👨‍🔧Lap...
23/12/2025

🛠️ වැඩ නතර කරලා නෑ
💻 Repair නතර කරලා නෑ
📹 CCTV service නතර කරලා නෑ

Bozza Techfix Solution
විශ්වාසයත් එක්ක, අදත් සේවයේ 👨‍🔧

Laptop | Desktop | CCTV | Software | Network

📞 Call / WhatsApp: 078 611 0628

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Bozza TechFix Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bozza TechFix Solution:

Shortcuts

Share