PixelPerch

PixelPerch WELCOME to PixelPerch 🤍
We are Available NOW❕


Where Quality meets consistensy💗

අපේ ගාන රුපියල් 800/= ක් විතරයිRs. 800/= Per a CV.Apply කරන ජොබ් එකකින් වත් කෝල් එකක් නැද්ද 🫠🫠😔😢ප්‍රශ්නේ ඔයගෙ CV එක වෙන්...
06/10/2026

අපේ ගාන රුපියල් 800/= ක් විතරයි
Rs. 800/= Per a CV.

Apply කරන ජොබ් එකකින් වත් කෝල් එකක් නැද්ද 🫠🫠😔😢

ප්‍රශ්නේ ඔයගෙ CV එක වෙන්න බැරිද ? 🙄

ලස්සනට CV එක හදාගන්න අපිව සම්බන්ද කරගන්න.🤍👇

ඔබගේ Profile එකට ගැලපෙනම Standerd Format එක අප විසින්ම ඔබට තෝරා දෙනු ලැබේ.

⭕️ European Style Cv - Rs.900/=
⭕️ International Style Cv - Rs.800/=
⭕️ Canadian style Style - Rs.800/=
⭕️ MiddleEastern Cv - Rs.800/=

අපේ ගාන රුපියල් 800ක් විතරයි....

Cover Letter - Rs.1000/=

ATS Sensitive Guranteed 💯

👉Profile research report Provided to identify your core values when choosing jobs.

🖇️ For your professional CV connect with us. 💜

🔥SERVICE LETTER RECREATION 🔥POV: (ආයතනයේ සේවය කළ බවට සනාථ කළ යුතුය)📌 Service Letter (සේවා සහතිකය) නැති වෙලා නම් එය නැවත ...
27/09/2026

🔥SERVICE LETTER RECREATION 🔥

POV: (ආයතනයේ සේවය කළ බවට සනාථ කළ යුතුය)

📌 Service Letter (සේවා සහතිකය) නැති වෙලා නම් එය නැවත ගැනීමට හැකියාවක් නැත්නම් අපට පුළුවන් නැවතත් එය සකසා දෙන්න.

📌 ආයතනයෙන් ඔබට සේවා සහතිකයක් ලැබුනේ නැද්ද? අපිට පුළුවන් සකසා දෙන්න.

📌 (සේවා සහතිකය) Service Letter එක ලැබුනේ සිංහල භාෂාවෙන්ද, පිටරට රැකියාවක් සඳහා ඉංග්‍රීසියෙන් පරිවර්තනය කිරීමට අවශ්‍ය නම් සකසා දිය හැක.

📌 ඔබ සතු ඇති Service Letter (සේවා සහතිකය) කියවීමට නොහැකි පරිදි හෝ ඉදිරිපත් කර නොහැකි ලෙස Damage වී තිබේ නම් එයද අප මගින් සකසා ගත හැක

‼️වැදගත් දැනුම්දීම,

මෙම සේවාව Document Recreation / Typing / Translation සඳහා පමණි.

⭐️Printing සහ Delivery සේවාවන් අප විසින් ලබා නොදේ.
අවසාන ලේඛනය Soft Copy (PDF) ආකාරයෙන් පමණක් ලබා දෙනු ලැබේ.

දැන්ම අප හා සම්බන්ධ වී ඔබගේ සේවාව කාර්‍යක්ශමව කරවා ගන්න.👇🏻

‪+94 76 788 3194
(Drop a Whatsapp Message )

📄 ඔබගේ Professional Documents දැන් තවත් ලස්සනට & Quality එකෙන්! ✨✅ Service Letter Recreating✅ CV Creating✅ Cover Letter ...
08/09/2026

📄 ඔබගේ Professional Documents දැන් තවත් ලස්සනට & Quality එකෙන්! ✨

✅ Service Letter Recreating
✅ CV Creating
✅ Cover Letter Creating
✅ Resignation Letter Recreating

ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන Professional & Attractive Documents අපෙන් ලබාගන්න 💼

📞 අදම අපිට Message කරන්න
076 788 3194

PixelPerch
“Where Quality Meets Consistency”

📢 IMPORTANT NOTICEඅපගේ පැරණි WhatsApp අංකය hack වී ඇති බැවින්, එම අංකයට කිසිදු message එකක් හෝ call එකක් ලබා නොදෙන්න. ⚠️...
03/09/2026

📢 IMPORTANT NOTICE

අපගේ පැරණි WhatsApp අංකය hack වී ඇති බැවින්, එම අංකයට කිසිදු message එකක් හෝ call එකක් ලබා නොදෙන්න. ⚠️

❌ පැරණි WhatsApp අංකය හරහා එවන messages වලට ප්‍රතිචාර නොදක්වන්න.

📱 මෙතැන් සිට අපව සම්බන්ධ කරගැනීම සඳහා අපගේ නව WhatsApp අංකය භාවිතා කරන්න.

🙏 ඔබගේ ආරක්ෂාව සඳහා මෙම දැනුම්දීම සලකා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Thank you for your understanding. ❤️

Important Notice:Due to a system issue, our WhatsApp number has been changed. Please contact us only through our new Wha...
01/09/2026

Important Notice:
Due to a system issue, our WhatsApp number has been changed. Please contact us only through our new WhatsApp number: 076 788 3194

If you have already made a payment to our previous number but could not complete your Letter / CV creation, please send us your payment receipt and details to the new number. We will complete your request as soon as possible. 🙏

📌 වැදගත් නිවේදනයයි:

පද්ධති ගැටළුවක් හේතුවෙන් අපගේ WhatsApp අංකය වෙනස් කර ඇත. ඉදිරියේදී අප සමඟ සම්බන්ධ වීමට නව WhatsApp අංකය: 076 788 3194 පමණක් භාවිතා කරන්න.

පැරණි අංකයට Payment කර Letter / CV නිර්මාණය සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ අය, ඔබගේ Payment Receipt එක සහ අවශ්‍ය විස්තර නව අංකයට එවන්න. අපි හැකි ඉක්මනින් ඔබගේ වැඩය සම්පූර්ණ කර දෙන්නෙමු. 🙏

Thank you for your patience & continued support. ❤️
ඔබගේ විශ්වාසයට ස්තූතියි!

01/09/2026

📢 IMPORTANT NOTICE | CUSTOMER UPDATE
📢 වැදගත් දැනුම්දීමක් | පාරිභෝගික දැනුම්දීම

Dear Valued Customers,
ආදරණීය පාරිභෝගිකයිනි,

Our current WhatsApp number is temporarily unavailable due to a technical issue. We sincerely apologize for any inconvenience caused. 🙏

තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් අපගේ වර්තමාන WhatsApp අංකය තාවකාලිකව භාවිතා කළ නොහැකි තත්ත්වයක පවතී. මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු. 🙏

🔹 If you have already made a payment
🔹 If you have a pending order/service with us
🔹 Or if you are waiting for us to proceed with your service

🔹 ඔබ දැනටමත් ගෙවීමක් සිදු කර ඇත්නම්
🔹 ඔබගේ Order / Service එකක් තවමත් පවතී නම්
🔹 හෝ ඔබගේ Service එක සිදු කිරීමට අපගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටී නම්

👉 Please send your Payment Receipt + Relevant Details to our page Inbox.

👉 කරුණාකර ඔබගේ Payment Receipt එක සහ අදාළ විස්තර අපගේ page Inbox වෙත එවන්න.

📩 Facebook Inbox: Please message us directly with your receipt and required details.
📩 Facebook Inbox: ඔබගේ Receipt එක සහ අවශ්‍ය විස්තර සමඟ අපට සෘජුවම Message එකක් එවන්න.

We are working to resolve the WhatsApp issue as soon as possible and will update you once the number is back to normal. ❤️

අපගේ WhatsApp ගැටළුව හැකි ඉක්මනින් විසඳීමට අප කටයුතු කරමින් සිටින අතර, අංකය නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ වහාම ඔබව දැනුවත් කරන්නෙමු. ❤️

Thank you for your patience, understanding, and continued support. 🙏
ඔබගේ ඉවසීම, අවබෝධය සහ අඛණ්ඩ සහයෝගයට අපගේ ස්තූතිය. 🙏

PixelPerch

19/04/2026

✨ HAPPY NEW YEAR FROM PIXELPERCH ✨

As we step into a new beginning, PixelPerch is ready to serve you with professional and reliable services 🤍

📄 Service Letters
📑 CV Creation
✉️ Cover Letters

Fast | Reliable | Professional

Let us help you build your career success in this new year 🚀💼

📩 DM us now and get started!

PixelPerch 🤍

Happy New Year! 🎉

Address

Kadawata

Telephone

+94722996587

Website

Alerts

Be the first to know and let us send you an email when PixelPerch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PixelPerch:

Shortcuts

Share