08/10/2026
මාසේ පඩිය බැංකුවට වැටුණාම, නැත්නම් payslip එක බලනකොට ඔයාටත් මේ ප්‍රශ්නය ඇවිත් ඇති.
EPF එකට කොච්චර කැපෙනවද? APIT බදු කොච්චරද? Loan එකයි අනෙක් deductions ටිකයි අඩු කළාම ඉතුරු වෙන්නේ කීයද?
මේ දේවල් තේරුම් ගන්න පහසු කරන්න අපි හැදුවා LankaCalc 🇱🇰
LankaCalc කියන්නේ ශ්‍රී ලංකාවේ වැටුප් ගණනය කිරීම් සඳහා සිංහලෙන් සහ English භාෂාවෙන් භාවිත කරන්න පුළුවන් නොමිලේම දෙන tool එකක්.
💰 ඔයාගේ වැටුප ගැන පැහැදිලිව දැනගන්න
වැටුප සහ අදාළ විස්තර ඇතුළත් කරලා, APIT, සේවක EPF, වැටුප් රහිත නිවාඩු සහ වෙනත් අඩුකිරීම්වලින් පස්සේ අතට ලැබෙන මුදල ගණනය කරගන්න පුළුවන්. රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා වෙන වෙනම options තියෙනවා.
🤝 අලුත් job offer එකක් තේරුම් ගන්න
Offer එකේ සඳහන් වැටුපෙන් අඩුකිරීම් කළාම ලැබෙන මුදල ඇස්තමේන්තු කරලා, ඔයාගේ මාසික වියදම් එක්ක ගළපා බලන්න පුළුවන්.
🏢 පොඩි business එකක් කරනවාද?
සේවකයෙකුගේ වැටුපට අමතරව සේවායෝජක EPF / ETF දායකත්වයත් එක්ක මුළු පිරිවැය බලන්න පුළුවන්. Company logo එකත් එක්ක සිංහල හෝ English payslip එකක් සකස් කරලා print කරන්නත් පුළුවන්.
🧰 වැටුප ගණන් හදන එකට අමතරව…
අතිකාල, පාරිතෝෂික, bonus බදු, වැටුප් වර්ධක, නිවාඩු හිමිකම් වගේ දේවල් සඳහාත් මෙවලම් සහ පැහැදිලි කිරීමේ ලිපි තියෙනවා. ගණනය කරන විදිහ සහ අදාළ නිල මූලාශ්‍රත් බලන්න පුළුවන්.
🔒 වැටුප් විස්තර ඇතුළත් කරන්න බය වෙන්න ඕනෙද?
ඔයා ඇතුළත් කරන වැටුප් සහ අඩුකිරීම් දත්ත server එකකට යවන්නේ නැහැ. ඒවා ඔයාගේ browser එක තුළම රැඳෙනවා.
ගිණුමක් හදන්න අවශ්‍ය නැහැ. ගාස්තුවකුත් නැහැ. 😊
ඔයාගේ ඊළඟ payslip එක බලන වෙලාවට LankaCalc එකත් එක්ක ගණන් ටික බලන්න.
👉 https://www.lankacalc.com
පාවිච්චි කරලා ඔයාගේ අදහස comment එකකින් කියන්න. තව එකතු වුණොත් හොඳයි කියලා හිතෙන feature එකක් තියෙනවා නම් ඒකත් කියන්න. අපි කැමතියි දැනගන්න!
Unid Digital වෙතින්
LankaCalc — ඔබේ වැටුප, පැහැදිලිව.
සැලකිය යුතුයි: මෙහි ප්‍රතිඵල ඇස්තමේන්තු සඳහායි. ඔබට අදාළ විශේෂ වැටුප් හෝ බදු කරුණු HR අංශයෙන් හෝ සුදුසු වෘත්තිකයෙකුගෙන් තහවුරු කරගන්න.