Svish

Svish Creative Designing

ඔයාගේ business එකට තවමත් logo එකක් නැද්ද? 😲ඔයාගේ business එක customersලා අතරට අරන් යන්න නම් ඔයාටම කියලා logo එකක් තියෙන්...
20/09/2026

ඔයාගේ business එකට තවමත් logo එකක් නැද්ද? 😲

ඔයාගේ business එක customersලා අතරට අරන් යන්න නම් ඔයාටම කියලා logo එකක් තියෙන්නම ඕනි..😇

ඔයාව අඳුනගන්නේ ඔයාව මතක තියාගන්නේ logo එකෙන්නේ...😜

ඉතින්...😊

අපි ඔයාට LOGO එකත් එකම
* File Format - PNG, JPG, EPS, PDF, SVG
මේ ටික ඔයාට දෙනවා...

ඒ නිසා ඔයාට
Print එකකදී,
FB Posts වලට ඕනේ වුනාම,
Label එකකට ඕනේ වුනාම,

ඒ වගේ මොන අවස්ථාවක වුනත් ඔයාට අසරණ වෙන්න වෙන්නේ නෑ...👍

මොකද ඒ ඕනෑම දෙයකට use කරන්න පුලුවන් වෙන්න තමයි අපි ඔයාට Logo එකේ Files ටික දෙන්නේ...😜

ලස්සන professional විදිහට ඔගේ Business එකට ගැලපෙනම logo එකක් හදාගන්න ඕනි නම්

ඉතින්...😜

මේක තමයි ඔයාට ලැබෙන හොඳම අවස්ථාව...🤗

Logo Package 01 - Rs.3,000/=

Logo Package 02 - Rs.5,500/=
✨️ Discount Price - Rs.3,000/= ✨️

Logo Package 03 - Rs.8,500/= up
✨️ Discount - 20% ✨️

අඩු මුදලකට
වැඩි Quality එකකට
ලස්සනට Creative විදිහට
Professional Logo එකක් විතරක් නෙවෙයි ඕනම Graphic Design වැඩක් කරගන්න
👉හොඳම තැනට👌
ඔබත් අදම කතා කරන්න.👇

Contact Number: 075 775 2480
Mail: [email protected] | [email protected]

30/05/2026

14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා...!🎊🎉🙏🌞


Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Svish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Svish:

Shortcuts

Share

Nearby computer & electronics services