CitriX Computer

CitriX Computer All in one place. Computer Parts & Accessories,
pc games and software ,

Antec HCG Gamer X1000 1000W 80+ Gold Power SupplyHigh-End Gaming PC එකකට හොඳම තේරීමක්! Stable Power Delivery, Premium Bu...
21/07/2026

Antec HCG Gamer X1000 1000W 80+ Gold Power Supply

High-End Gaming PC එකකට හොඳම තේරීමක්! Stable Power Delivery, Premium Build Quality සහ 80+ Gold Efficiency සමඟ ඔබගේ Gaming සහ Workstation Build එකට උපරිම Performance එක ලබාදෙයි.
✅ 1000W True Power Output
✅ 80+ Gold Certified Efficiency
✅ High Current Gamer Series
✅ Premium Japanese Capacitors
✅ Powerful +12V Rail (996W Output)
✅ NVIDIA RTX & AMD Radeon High-End VGA Cards සඳහා සුදුසුයි
✅ High Stability & Low Noise Operation

✅ Gaming | Rendering | Streaming | Workstation PCs සඳහා වඩාත් සුදුසුයි
⚡ RTX 4070 / 4080 / 5070 / 5080 වැනි High-End Graphics Cards සඳහා ඉතාමත් සුදුසු Power Supply එකකි.

CITRIX COMPUTERS
📍 Main Street, Galle
📞 078 982 7123
🌐 www.citrixpc.com.lk⁠�
Limited Stock Available – Inbox හෝ Call කර අදම Order කරන්න!

RTX 3070 Ti 8GB SPECIAL PRICE Gaming වලටත්, Content Creation වලටත් සුපිරි Performance එකක්!දැන් CITRIX COMPUTER වෙතින් ව...
21/07/2026

RTX 3070 Ti 8GB SPECIAL PRICE
Gaming වලටත්, Content Creation වලටත් සුපිරි Performance එකක්!
දැන් CITRIX COMPUTER වෙතින් විශේෂ මිලකට ඔබේ කරගන්න

✅ NVIDIA GeForce RTX 3070 Ti 8GB GDDR6X
✅ Ultra High Performance Gaming
✅ Ray Tracing & DLSS Support
✅ 1440P High FPS Gaming සඳහා සුදුසුයි
✅ Limited Stock Available

RTX 3070 Ti 8GB - SPECIAL PRICE
CITRIX COMPUTER එකෙන් මිලදී ගන්න!
Main Street, Galle
078 982 7123
🌐 www.citrixpc.com.lk⁠

RS 115000.00

Islandwide Delivery Available 🚚

Hurry Up! Limited Stock Available.

#ගාල්ල

COMPACT. RELIABLE. EFFICIENT! 🖨️​Home එකට හරි Office එකට හරි daily printing වැඩ ටික ලේසියෙන්ම සහ ඉක්මනින්ම කරගන්න විශ්වා...
15/07/2026

COMPACT. RELIABLE. EFFICIENT! 🖨️
​Home එකට හරි Office එකට හරි daily printing වැඩ ටික ලේසියෙන්ම සහ ඉක්මනින්ම කරගන්න විශ්වාසවන්ත Laser Printer එකක් හොයනවාද? 😍

​ලෝකයේම විශ්වාසය දිනූ Canon LBP 6030 Laser Printer එක දැන් Citrix Computer - Galle අප වෙතින් වසර 1ක නිල වගකීමක් (1 Year Warranty) සහිතව ලබාගත හැක!


​ Fast Print Speed: මිනිත්තුවකට පිටු 18ක් දක්වා (Up to 18ppm) අතිශය වේගවත් මුද්‍රණ හැකියාව.

​ High Quality Output: 2400 x 600 dpi දක්වා ඉහළ රෙසලූෂන් එකක් නිසා ඉතා පැහැදිලි අකුරු සහ Crisp Graphics.

​Compact & Stylish Design: ඕනෑම මේසයක් මත කුඩාවට තැබිය හැකි, ඉඩ ඉතිරි කරන හැඩකාර නිමාව.

​Energy Saving: ඉතා අඩු විදුලි පරිභෝජනයක් සහිත බැවින් වියදම පට්ටම අඩුයි.

​ Easy Setup & Operation: පාවිච්චි කිරීම සහ Setup කරගැනීම අතිශය සරලයි.

​🚚 Trusted Canon Quality වගේම දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Island Wide Delivery) සහිතයි!

​📩 වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අපව අමතන්න!

​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

ULTRA SMOOTH, ULTRA IMMERSIVE! ​Ultrawide Curved Gaming වල උපරිම අත්දැකීමක් ගන්න බලාපොරොත්තු වෙන අයට මෙන්න MSI වෙතින් ආප...
15/07/2026

ULTRA SMOOTH, ULTRA IMMERSIVE!
​Ultrawide Curved Gaming වල උපරිම අත්දැකීමක් ගන්න බලාපොරොත්තු වෙන අයට මෙන්න MSI වෙතින් ආපු සුපිරිම භාණ්ඩයක්! MSI MAG 345CQRF E20 Curved Gaming Monitor එක දැන් Citrix Computer - Galle වෙතින් වසර 3ක නිල වගකීමක් (3 Years Warranty) සහිතව ලබාගන්න පුළුවන්.


​ 34" UWQHD Ultrawide (21:9): 3440 x 1440 resolution එකක් එක්ක සාමාන්‍ය මොනිටර් එකකට වඩා වැඩි ඉඩක් සහ පුළුල් දර්ශන පථයක් ලැබෙනවා.

​ 200Hz Refresh Rate & 1ms MPRT: අතිශය ඉහළ 200Hz වේගය නිසා කිසිම Frame lag එකක් නැතිව සුපිරිම fluid gameplay එකක්!

​ 1500R Curved Display: ඇස් වලට උපරිම පහසුවක් දෙන ගමන් ඔයාව ගේම් එක ඇතුලටම අරන් යන සර්වසම වක්‍රතාවයක්.

​ Rapid VA Panel & HDR Ready: Deep contrast සහ සජීවී වර්ණ රටා (Vivid colors) සමඟින් දර්ශන උපරිම පැහැදිලිව පෙන්වයි.

​Gaming OSD App 2.0 මඟින් PC එකෙන්ම ලේසියෙන්ම settings හදාගන්න පුළුවන්.

​ Adaptive Sync, Console Mode සහ Game Assist තාක්ෂණයන් ඇතුළත් වේ.

​📩 විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අමතන්න!

​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

🎮 SMOOTH GAMEPLAY. STUNNING VISUALS! 🎮​බජට් එකකට ගැලපෙන, ඒ වගේම Daily Gaming වගේම Office/Study වැඩ වලටත් පාවිච්චි කරන්න ...
15/07/2026

🎮 SMOOTH GAMEPLAY. STUNNING VISUALS! 🎮

​බජට් එකකට ගැලපෙන, ඒ වගේම Daily Gaming වගේම Office/Study වැඩ වලටත් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම IPS Monitors දෙකක්! ASUS VY Series (120Hz) ගේමින් මොනිටර්ස් දැන් Citrix Computer - Galle වෙතින් වසර 3ක නිල වගකීමක් (3 Years Warranty) සමඟින් ලබාගත හැක.

​ඔයාට ගැලපෙන සයිස් එක තෝරාගන්න:
​ASUS VY249 (24" / 120Hz / 1ms / IPS) - Daily gaming සහ වැඩ කටයුතු වලට කියාපු බජට්-ෆ්‍රෙන්ඩ්ලි මොනිටරය.

​ASUS VY279HGR (27" / 120Hz / 1ms / IPS) - AMD FreeSync සහ GamePlus තාක්ෂණය සහිත, වඩාත් ලොකු Screen එකක් බලාපොරොත්තු වන අයට.


​ 120Hz Smooth Refresh Rate & 1ms MPRT: සාමාන්‍ය මොනිටර් වලට වඩා සුපිරිම Smoothness එකක් සහ කිසිම Motion Blur එකක් නැති සුපිරි ක්‍රියාකාරීත්වයක්.

​Vivid IPS Panel: සජීවී වර්ණ මෙන්ම 178° ක පුළුල් කෝණයකින් වුවද පැහැදිලිව දර්ශන නැරඹීමේ හැකියාව.

​ASUS Eye Care Technology: Flicker-free සහ Low Blue Light තාක්ෂණය නිසා ඇස් වලට කිසිම හානියක් නැතුව දිගු වෙලාවක් වැඩ කරන්න පුළුවන්.

​ VESA Wall Mountable: බිත්තියේ හෝ Monitor Arm එකක ලේසියෙන්ම සවි කිරීමේ හැකියාව.

​විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අමතන්න!
​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

ULTRA-WIDE IMMERSION. ULTRA-SMOOTH VICTORY! ​ගේමින් වලටයි වැඩ වලටයි සුපිරිම Ultra-Wide Curved Monitor එකක් හොයන අයට මෙන්...
15/07/2026

ULTRA-WIDE IMMERSION. ULTRA-SMOOTH VICTORY!

​ගේමින් වලටයි වැඩ වලටයි සුපිරිම Ultra-Wide Curved Monitor එකක් හොයන අයට මෙන්න ASUS TUF සීරීස් එකෙන් ආපු ලොව සුපිරිම ගේමින් මොනිටරයක්! ASUS TUF Gaming VG34WQML5A 250Hz Curved Monitor එක දැන් Citrix Computer - Galle අප වෙතින් වසර 3ක නිල වගකීමක් (3 Years Warranty) සහිතව ලබාගත හැක.

​🌟 Key Highlights:
​🖥️ 34" UWQHD Ultrawide Display: 21:9 Aspect Ratio එකක් සහ 3440 x 1440 ඉහළ රෙසලූෂන් එකක් නිසා උපරිම පුළුල් සහ සිනමාටික දර්ශන පථයක්.

​⚡ Extreme 250Hz Refresh Rate & 1ms MPRT: අතිශය වේගවත් Refresh Rate එකක් නිසා කිසිම Frame Lag එකක් නැති සුපිරිම Smooth Gameplay එකක්.

​🔄 1500R Curved Screen
​🎯 ELMB SYNC & Shadow Boost: Screen Tearing (රූප කැඩි කැඩී යාම) සම්පූර්ණයෙන්ම නැති කරන අතර, ගේම්ස් වල අඳුරු තැන් පවා පැහැදිලිව පෙන්වයි.

​👁️ ASUS Eye Care & HDR: ඇස් වෙහෙස වීම වළක්වන Flicker-Free, Low Blue Light තාක්ෂණය සහ සජීවී වර්ණ ලබාදෙන HDR සපෝර්ට් එක.

​📩 විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අමතන්න!
​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

🏁 SEE BEYOND. GAME BEYOND. 🏁​ඔයාගේ Gaming Setup එකට Ultimate Cinematic & Ultrawide Immersion එකක් එකතු කරගන්න ලෑස්තිද? 😍...
15/07/2026

🏁 SEE BEYOND. GAME BEYOND. 🏁
​ඔයාගේ Gaming Setup එකට Ultimate Cinematic & Ultrawide Immersion එකක් එකතු කරගන්න ලෑස්තිද? 😍 🎮

​සාමාන්‍ය මොනිටර්ස් වල සීමාවන්ගෙන් මිදිලා, වෙනස්ම Level එකක Gaming Experience එකක් දෙන්න නිපදවා ඇති MSI MAG 346CQ Curved Gaming Monitor එක දැන් Citrix Computer - Galle වෙතින් ලබාගත හැක! වසර 3ක නිල වගකීමක් (3 Years Warranty) සමඟින් විශ්වාසනීයව ඔබේ කරගන්න.

​🌌 ඇයි MSI MAG 346CQ මොනිටර් එක මෙච්චරම විශේෂ?
​🖥️ 34" UWQHD (3440 x 1440) 21:9 Ultrawide Screen: සාමාන්‍ය Screen එකකට වඩා ඈත ක්ෂිතිජය දක්වා පුළුල් දර්ශන පථයක් ලැබෙන නිසා Racing, Flight Simulators සහ Open-World RPG ගේම්ස් වලදී ඔයාව ඇත්තටම ඒ ලෝකය ඇතුලටම අරන් යනවා! Multi-tasking (එකපාර වැඩ ගොඩක්) කරන අයටත් පට්ටම ලේසියි.

​🔄 1500R Perfect Curvature: ඔයාගේ ඇස් වටා ස්වභාවිකව වක්‍ර වෙන ලෙස නිර්මාණය කර ඇති නිසා ඇස් වෙහෙස වීම අවම කරලා, උපරිම Eye Comfort එකක් සහ සිනමාටික Reality එකක් දෙනවා.
​⚡ 180Hz Refresh Rate & 1ms MPRT: කිසිම Frame Drop එකක් හෝ Motion Blur එකක් නැතුව, අතිශය වේගවත් සහ Smooth Gameplay එකක්! Competetive Gaming වලදී ඔයාට සැමවිටම ජයග්‍රහණය සහතිකයි.
​🎨 Rapid VA Panel & HDR Ready: ගැඹුරු කළු පැහැය (Deep Blacks), ඉහළ Contrast එකක් සහ සජීවී වර්ණ රටා සමඟින් සෑම දර්ශනයක්ම උපරිම පැහැදිලිව!

​🛠️ Pro Features:
​✅ Gaming OSD App 2.0: Windows මඟින් ලේසියෙන්ම මොනිටර් සෙටින්ග්ස් වෙනස් කිරීමේ හැකියාව.
​✅ Adaptive Sync & Console Mode: Next-Gen Consoles (PS5/Xbox) සහ High-end PC සඳහා උපරිම සහයෝගය.
​✅ Game Assist: ඔයාගේ Gaming Performance තවත් වැඩි කරගන්න.

​📩 මිල ගණන් සහ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අපව අමතන්න!
​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

UPGRADE YOUR WORKSPACE WITH MSI PRO & MODERN SERIES! 🔥​ Coding, Designing හරි Study කරන්න හරි දිගු වෙලාවක් එකදිගට පාවිච්...
15/07/2026

UPGRADE YOUR WORKSPACE WITH MSI PRO & MODERN SERIES! 🔥
​ Coding, Designing හරි Study කරන්න හරි දිගු වෙලාවක් එකදිගට පාවිච්චි කරන්න සුපිරිම Monitor එකක් හොයනවාද? ඇස් දෙකට උපරිම ආරක්ෂාව වගේම වැඩ ටික කාර්යක්ෂමව කරගන්න MSI ලෝගුවේ ලොව සුපිරිම Business & Productivity සීරීස් එක දැන් ලබාගන්න පුළුවන්!

​Citrix Computer - Galle වෙතින් වසර 3ක නිල වගකීමක් (3 Years Trusted Warranty) සමඟින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම මොනිටරය තෝරාගන්න:

​💻 Standard Office & Everyday Productivity (FHD 100Hz)
​Normal office tasks, documents handling, spreadsheets සහ daily browsing වලට කියාපු බඩු! 100Hz refresh rate එක නිසා වැඩ කරනකොට පට්ටම Smooth අත්දැකීමක් ලැබෙනවා.

​MSI PRO MP252L (24.5") – FHD Resolution | 100Hz | 1ms | IPS Panel | HDMI & VGA Ports
​MSI PRO MP253 (25") – FHD Resolution | 100Hz | 1ms | IPS Panel | HDMI & VGA Ports

​📊 High-Resolution Productivity & Designing (2K WQHD)
​ලොකු Screen Space එකක් වගේම ඉහළ වර්ණ නිවැරදිතාවයක් (Color Accuracy) බලාපොරොත්තු වන අයට! Content creation සහ professional වැඩ වලට සුපිරිම තේරීමක්.

​MSI PRO MP273Q E7 (27") – WQHD (2K) Resolution | 75Hz | IPS Panel | Accurate Colors (\Delta E < 2) | DisplayPort & HDMI
​✨ Premium 4K Ultra-Clarity & Elegance (Modern Series)
​පට්ටම Premium Looks එකක් තියෙන, Ultra-slim bezel සහ 3-sided frameless ඩිසයින් එකක් එක්ක එන 4K Monitor එකක්. Type-C Connectivity තියෙන නිසා modern laptops ලේසියෙන්ම සම්බන්ධ කරන්න පුළුවන්.

​MSI Modern MD271UL (27") – 4K UHD Ultra HD Resolution | 60Hz | IPS Panel | HDR Ready | USB Type-C (DP Alt mode)
​🌟 ඇයි MSI PRO & Modern Series තෝරාගන්නේ?
​👁️ Eye Care Technology: Less blue light සහ Anti-flicker තාක්ෂණය නිසා ඇස් වෙහෙස වීමකින් තොරව දිගු වෙලාවක් වැඩ කරන්න පුළුවන්.
​🎨 Vivid IPS Panels: ඕනෑම කෝණයකින් නිවැරදි වර්ණ සහ උපරිම පැහැදිලි දර්ශන (Wide viewing angles).
​📐 Ergonomic Design: තමන්ට පහසු විදිහට හදාගන්න පුළුවන් Tilt adjustable stand එකක් සහිතයි.
​🛡️ 3 Years Warranty: විශ්වාසනීය නිල වගකීමක් සමඟ.

​📩 විශේෂ මිල ගණන් සහ විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ පහත අංකයකින් අමතන්න!

​📞 Contact Us: ​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

LEVEL UP YOUR GAMING STATION WITH MSI MAG SERIES! ​ඔයාගේ Gaming Setup එක ඊළඟ Level එකට අරන් යන්න සුපිරිම Gaming Monitor ...
15/07/2026

LEVEL UP YOUR GAMING STATION WITH MSI MAG SERIES!
​ඔයාගේ Gaming Setup එක ඊළඟ Level එකට අරන් යන්න සුපිරිම Gaming Monitor එකක් හොයනවාද? Speed, Clarity සහ Ultimate Immersion කියන හැමදේම එකම තැනකින්!

​Citrix Computer - Galle වෙතින් දැන් ඔබට MSI MAG සීරීස් හි ලොව සුපිරිම Gaming Monitors රැසක් වසර 3ක නිල වගකීමක් (3 Years Warranty) සහිතව ලබාගත හැක.

​ඔයාගේ Gaming Style එකට ගැලපෙනම එක තෝරාගන්න:
​⚡ Esports & Pure Speed Champions (For Hardcore Gamers)
​MSI MAG 255PXF (24.5") – 300Hz Refresh Rate | 0.5ms GTG | Rapid IPS
​MSI MAG 274F (27") – 200Hz Refresh Rate | 0.5ms GTG | Rapid IPS
(Fast-paced FPS ගේම්ස් ප්ලේ කරන අයට සුපිරිම Smoothness එකක් )

​🎯 Crisp 2K Resolution Heavyweights (For Maximum Details)
​MSI MAG 274QF X24 (27") – 240Hz | WQHD (2K) | 0.5ms GTG | Rapid IPS
​MSI MAG 325QFE 18V (32") – 180Hz | WQHD (2K) | 1ms GTG | Rapid IPS
(සුපිරිම 2K Resolution එකක් එක්ක හැම කුඩා විස්තරයක්ම පැහැදිලිව බලාගන්න වගේම Content Creation වැඩවලටත් සුපිරි!)

​🌟 Key Features Included:
✅ Rapid IPS / VA Panels සඳහා සජීවී වර්ණ (Vivid Colors)
✅ Gaming OSD App 2.0 මඟින් පහසුවෙන් Monitor settings හදාගැනීමේ හැකියාව
✅ Console Mode & Adaptive Sync සපෝර්ට් කිරීම
✅ 3-Years Trusted Warranty

​📩 විශේෂ මිල ගණන් සහ විස්තර දැනගැනීමට දැන්ම අපිට Inbox (DM) කරන්න හෝ අමතන්න!
​📞 Contact Us:​078 982 7123 / 070 515 0088
​📍 Visit Our Store:​Main Street, Galle.
​🌐 Website: www.citrixpc.com.lk
✉️ Email: [email protected]

ඔයාගේ PC එකේ Storage එක මදි වෙලාද? වටිනා Data, Photos, Videos සහ Games ආරක්ෂිතව Store කරගන්න හොඳම සහ විශ්වාසවන්තම විසඳුම...
14/07/2026

ඔයාගේ PC එකේ Storage එක මදි වෙලාද? වටිනා Data, Photos, Videos සහ Games ආරක්ෂිතව Store කරගන්න හොඳම සහ විශ්වාසවන්තම විසඳුම! 100% Original, Brand New WD (Western Digital) සහ Seagate Hard Disk Drives (HDD) දැන් Citrix Computer වෙතින් විශේෂ මිල ගණන් යටතේ ලබාගත හැක.

​Available Capacities & Features:
​💾 Capacities: 1TB | 2TB | 4TB | 6TB
​🛡️ 2 Years Warranty: වසර 2ක විශ්වාසනීය වගකීම් කාලය.
​✨ 100% Original & Brand New: උසස්ම තත්ත්වයේ නිල නිෂ්පාදන පමණි (Sealed Pack).
​🚀 High Reliability: දිගුකාලීන පැවැත්ම සහ ස්ථාවර ක්‍රියාකාරීත්වය.

​Why Choose Citrix Computer?
​✅ Quality Assured & Trusted Brand
​✅ Island-Wide Delivery Available
​✅ Best Customer Service

​Contact & Location Details:
​📞 078 982 7123 / 070 515 0088
🌐 www.citrixpc.com.lk
📧 [email protected]
📍 Main Street, Galle.

Address

Citrix Computer
Galle
80000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 15:00

Alerts

Be the first to know and let us send you an email when CitriX Computer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share